උඹ ඇත්තටමද මේක කියන්නෙ?
උඹේ පොස්ට්වලින් මම හිතුවේ A/L කරපු එකෙක් කියලා. උඹ කලින් ඉන්ග්ලිශ් ඊබුක්ස් ගැන එහෙම ත්‍රේඩ් දාලා තිබ්බා නෙද?ඉතින් උඹ කොහොමද ඉන්ග්ලිශ් ෆේල් වෙන්නේ? අනික බයො ප්‍රශ්නවලටත් උඹ හොදට උත්තර දානවා මන් දැකලා තියෙනවා.
මොනවාවුනත් දැන් රිකරෙක්ශන් දාන්න මචන්.ගනන් ෆේල් නම් උසස් පෙල...