තැන්පතු පොලිය15% ක් දක්වා වැඩිකෙරේ
ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා සියලු තැන්පතු පොලිය 15% ක් දක්වා වැඩි කරලා මචන්ලා
.
ලක්ෂ 10 ට වැඩි වාර්ෂික ස්ථාවර තැන්පතු සඳහා පොලිය 20%ක් වර්ෂය අවසානයේ පොලියට අමතරව සින්ගප්පූරුවට ගුවන් සවාරියක් දෙන්ඩ තීරණය කරලා.
අදම ගිහින් අතේ තියෙන හැම තුට්ටුවක්ම ඉතුරු කරපල්ලා.රට වෙනුවෙන් සල්ලි ඉතුරු කරපල්ලා බන් විනාස නොකර.

ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා සියලු තැන්පතු පොලිය 15% ක් දක්වා වැඩි කරලා මචන්ලා
.ලක්ෂ 10 ට වැඩි වාර්ෂික ස්ථාවර තැන්පතු සඳහා පොලිය 20%ක් වර්ෂය අවසානයේ පොලියට අමතරව සින්ගප්පූරුවට ගුවන් සවාරියක් දෙන්ඩ තීරණය කරලා.

අදම ගිහින් අතේ තියෙන හැම තුට්ටුවක්ම ඉතුරු කරපල්ලා.රට වෙනුවෙන් සල්ලි ඉතුරු කරපල්ලා බන් විනාස නොකර.

Last edited: