1. V

    හම්බෘන්තොට දිස්ත්‍රික්කෙ කොස්ගස් වාෂ්ප වෙයි

    හම්බෘන්තොට දිස්ත්‍රික්කෙ කොස්ගස් වාෂ්ප වෙයි. පහුගිය වසරක සංඛ්‍යා ලේඛණ. තහනම් කරලා ගැසට් ගහලා තියෙද්දි දැනුත් ගස් පතබාන්න අවසර ද‌ෙනවයි ඒහ‌ෙම ? https://divaina.lk/පසුගිය-වසරේ-හම්බන්තොට-බත/ උබලටත් අවසර න‌ොදුන්නොත් ප්‍රශ්න කරපල්ලා ම‌ෙවා :lol: ------ Post added on 1687330741
  2. V

    ලඩකාවේ උදේට නිවුස් ඇහුවම මළ ගෙදරක් වගේනේ

    ලඩකාවේ චැනල් වල උදේට නිවුස් ඇහුවම මළ ගෙදරක් වගේනේ :lol: මිනිස්සු මාලු කන්න තරහෙන් කුලප්පු වෙනවා ඇතිනේ.
  3. V

    රාජ්‍ය සේවකයන්ටත් විසිදාහක්

    :love: :lol: ------ Post added on 1687310827
  4. V

    මිනීමැරුමක් අල්ලන්න යද්දී සැකකාරියගේ ගෙදර පොලිස් ලොක්කෙක්

    උන් උන්ව රකිනව ඒකෙක් කොටු උනාම අරමුදල් ඒකතු කරලා ද‌ෙනවා ප‌ෞද්ගලිකව නඩුවට කතා කරන්න.
  5. V

    රාජ්‍ය සේවකයන්ටත් විසිදාහක්

    රාජ්‍ය සේවකයන්ටත් විසිදාහක් දෙයිද ? ආමි ඒකේ අයටත් දහයක් දීලා න‌ේද ? මම නම් පුරවැසියෙක් විදියට ඉතාමත් සන්තෝසයෙන් ඉන්නේ :yes: නිවුස් ඒක...
  6. V

    adipurush ඒකේ දඩුමොණරය බටු වවුලෙක් කරලා නේද ?

    adipurush ඒකේ දඩුමොණරය බටු වවුලෙක් කරලා නේද ? :shocked:
  7. V

    මොකක් හරි වෛරස් ඒකක් තියෙනවද

    මොකක් හරි වෛරස් ඒකක් තියෙනවද? අඩුවෙන්නේ නෑනේ ඒන්න ඒන්න වැඩි වෙනවා ඔලුව රිදෙනවා ස‌ෙම තියෙනවා ඔලුව රිදෙනවා. අනිත් අයට බ‌ෝ ව‌ෙනවා
  8. V

    මීට පස්සේ ලයිසන් එකක් ඕනේ

    aniwa :yes: tax gahannath one, dan fees 5000 withara wenawa athi

    No contents