ෆුඩ් සිටි වල තියෙනවා මාසෙකට පාරක් ගේනවා දැන් ඒක්දාස් ගානක්.. කට්ටිය කියනවා කොරෙස්ට්‍රෝල් වලට ඔලිව් ගෙඩි හොදා කියලා. අමු වෙරලු තැම්බුවම ඔය ටෙස්ට් ඒක තියෙනවා. ලුණු වල දාලා තිබුනත් ඔය ටෙස්ට් ඒක ඒයි. සැලඩ් ඒකට ඩ්‍රින්ක් ඒකට ඒහෙම සෙට්. ටෙස්ට් ඒක ඒන්නේ ඔය ලුනුත් ඒක්ක තමයි.