මොකක් හරි වෛරස් ඒකක් තියෙනවද

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113

    මොකක් හරි වෛරස් ඒකක් තියෙනවද? අඩුවෙන්නේ නෑනේ ඒන්න ඒන්න වැඩි වෙනවා ඔලුව රිදෙනවා ස‌ෙම තියෙනවා ඔලුව රිදෙනවා. අනිත් අයට බ‌ෝ ව‌ෙනවා​

     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    Suwadharani.jpg


    gedara okkotoma haduna. eyala beheth aran sathiyak withara giya hoda wenna. mata hadila oken deparai gahuwe hoda una.
     
    • Like
    • Love
    Reactions: NRTG and RottenCOLT

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මට මාස 6 කට විතර කලින් නිකන්ම දවල් උන ගත්තා ලාවට ඔලුව කැක්කුමයි ඇඟට අමාරු ගතියයි විතරයි ආවේ වයිරස් උනාට වගේ නෙවි
    දවසෙන් අඩු උනා
    අයෙම දැන් සති 2 කට විතර කලින් එහෙමම උන දවස් 2ක් උන තිබ්බා වෙන අව්ලක් නෑ හැබැයි යන්තන් බඩේ දැවිල්ලක් තිබ්බා ගැස් වගේ.
    වෙන අයට බෝ වෙන්නේ නෑ වගේ
    මේවත් එහෙම සීන් එකක්ද ?
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113

    මොකක් හරි වෛරස් ඒකක් තියෙනවද? අඩුවෙන්නේ නෑනේ ඒන්න ඒන්න වැඩි වෙනවා ඔලුව රිදෙනවා ස‌ෙම තියෙනවා ඔලුව රිදෙනවා. අනිත් අයට බ‌ෝ ව‌ෙනවා​

    ඔව්. ඔහොම තිබිලා උණ ගැනෙනාවා කැස්ස හෙම්බිරිස්සාව එක්කම. බුලුවන් ඉක්මනට බෙහෙත් ගන්න. විවේක ගන්න. කැස්ස අඩු උනේ නැත්නම් එලබටු දළු කැද බොන්න. මට හරි ගියේ ඊට පස්සේ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,220
    113
    මට උණ නෑ. ඒත් සෙම වැඩිවෙලා. උගුරේ සෙම පැටලෙනවා වගේ සීන් එකක් තියනවා. ඒ වගේම කැස්ස. මේක මගේ යාලුවන්ටත් තියනවා.
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මට උණ නෑ. ඒත් සෙම වැඩිවෙලා. උගුරේ සෙම පැටලෙනවා වගේ සීන් එකක් තියනවා. ඒ වගේම කැස්ස. මේක මගේ යාලුවන්ටත් තියනවා.
    :yes: