JesonRulez ට වුන දේ ?

ජේසන්ට මොකෑ වුනේ


  • Total voters
    91

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
රතු නිල් රතු නිල් ගානට මාරුවෙන් මාරුවට තියෙනව :rofl: :rofl:
Untitled.png
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    වැටෙන්න ළිඳක් සෙවීමට ගොස් අතරමං වී ඇත
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;21540939 said:
    තෝ කොහොමද යකෝ මෙච්චර රෙප් ගත්තේ

    කැපෙන කැපෙන සැරේට අනේ රෙප් කපනව කියල අඬ අඬ රෙප් හිඟාකෑව :D :D
    ලැජ්ජාව පැත්තකිං තියල හිඟාකාපං රෙප් ගොඩක් හම්බෙනව :yes: :yes:
     

    කැපෙන කැපෙන සැරේට අනේ රෙප් කපනව කියල අඬ අඬ රෙප් හිඟාකෑව :D :D
    ලැජ්ජාව පැත්තකිං තියල හිඟාකාපං රෙප් ගොඩක් හම්බෙනව :yes: :yes:

    තත්වෙට හරි නෑ නේ බන් :baffled::baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;21540966 said:
    තත්වෙට හරි නෑ නේ බන් :baffled::baffled:

    තත්වෙ කන්නද බං තත්වෙ වගේද රෙප් පාං බාගයක්වත් ගන්න තියෙන්නෙ ඒ ලැබෙන ටික විතරයි තත්වෙ බලන්න එපා :no: :no:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;21541003 said:
    මෙන්න ඉන්නවා ජේස
    ඔව් බන් ඔලුවට පොල්ලකින් ගැහුව කවුද දැන් අමතකයි කවුද කියල, ඔය කියන එකා වෙන්න පුළුවන් :D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකද්ද ඒ සෝස් කතාව දන්න එකෙක් කියල දීපන්කො :oo:

    ඌ පෙරේත කමට discount දාලද නිකංද මන්ද දෙන එක්ස්පයර් වෙන්න දවස් දෙක තුනක් තියෙන සෝස් බෝතල් දෙකක්ම උස්සං ඇවිත් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඒකෙන් සෑහෙන ප්‍රසිද්ද වුනා සෝස් වලට :baffled: :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඌ පෙරේත කමට discount දාලද නිකංද මන්ද දෙන එක්ස්පයර් වෙන්න දවස් දෙක තුනක් තියෙන සෝස් බෝතල් දෙකක්ම උස්සං ඇවිත් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඒකෙන් සෑහෙන ප්‍රසිද්ද වුනා සෝස් වලට :baffled: :baffled:

    ඉතින් ඌ ඒවා කාලද ඔක්කොම :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් ඌ ඒවා කාලද ඔක්කොම :baffled:

    මතක විදිහට එක්ස්පයර් වෙන්න කලිං කාල දාල :lol: :lol:
    තව හොඳ හොඳ ත්‍රෙඩ් දැම්ම ඒ කාලෙ ලිං නං ජේසන් ජේසන් නං ලිං :sorry: :sorry:
    මොක දැම්මත් වැඩක් නෑ අන්තිමට නවතින්නෙ ළිඳකිං :baffled: :baffled: