අපි සාමකාමීව ඡන්දය පවත්වනවා... නැවත ප්රචන්ඩ ක්‍රියා සිදු නොවේවි... ඔබ සියලු දෙනාගේ සාමුහික සහය අවශ්‍යයි මේ සම්මාන උළෙල පැවැත්වීමට...අපෝ ඔය වගේ කැත කතා කියන්න එපා ඔච්චර පොඩි දේකට..ඕවා අහගන්න වෙනවනන් ඔන්න මම ගියා මේ සම්මාන එකෙන්![]()

අපි සාමකාමීව ඡන්දය පවත්වනවා... නැවත ප්රචන්ඩ ක්‍රියා සිදු නොවේවි... ඔබ සියලු දෙනාගේ සාමුහික සහය අවශ්‍යයි මේ සම්මාන උළෙල පැවැත්වීමට...![]()

ආන්දෝලනාත්මක චරිතය සඳහා වූ සම්මානය වෙනුවෙන් වන මෙම ත්‍රෙඩ් එකේ වැඩිම පෝස්ට් දමන සාමාජිකයාට "ආන්දෝලනාත්මක චරිතය සම්මානය වෙනුවෙන් වන සම්මාන දින වීරයා" උපහාරය පුද කරනු ඇත.. පෝල් එක අවසන් වූ සැනින් වැඩිම පෝස්ට් දැමූ සාමාජිකයාට එම උපහාරය හිමිවනු ඇත. එය සම්මානයේ හිමිකරු අතින්ම ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කොට ඇත"