




අද කඩෙන් කඩල ගෙනල්ල තම්බල අර කඩල කාරයො දාල දෙන මිරිස් එක වගෙ එකක් හදල කන්න ගත්ත මෙලෝ රහක් නෑ බන් .විලි ලෑජ්ජාවෙ බෑ ගෙදර ඔක්කොම කින්ඩි දානව ඈයි හදන්න කලින් පොර ටෝක් දුන්නනෙ .
…
…කොහොමද බන් කඩල කාරයො ඔච්චර රසට කඩල හඩන්නෙ. දන්න එකෙක් දන්නවනම් කියපල්ලකො






