පස්සෙයි මීටර් වුනේ.. අහන ප්‍රශ්නෙ හැටියට උඹ ලියල තියෙන උත්තරේට ලකුණු දෙල්ල බෑ..
උඹෙ අංකෙයි සීයයි අතරෙ කිව්වාම මේ ප්‍රෝග්‍රෑම් එකේ හැටියට උත්තරේ ගන්න ඇහැකි උඹේ අංකෙ 100 ට අඩු එකක්නම් විතරය්.. 102 103 වගේ නම් වැඩ නෑ.. එහෙම වැඩ කරන්න අවස්ථා දෙකටම ලියපං..
int index{}, total{};
scanf("%d"...