ElaKiri Programmer's Club

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    machan access database eken ena date ekak current date eken adu karanne kohomada vb wala?

    Code:
    Dim con3 As New OleDbConnection("provider=microsoft.ace.oledb.12.0; Data Source=C:\Users\Randy\Documents\Visual Studio 2013\Projects\VideoLibraryManagementSystem\VideoLibraryManagementSystem.accdb")
            Dim ad3 As OleDbDataAdapter
            Dim ds3 As New DataSet
            con3.Open()
            ad3 = New OleDbDataAdapter("select * from RentVideos where RefNumber= " & TextBox1.Text, con3)
            ad3.Fill(ds3, "RentVideos")
            TextBox6.Text =

    TextBox6 ekata thama e ena value eka(ds3.Tables(0).Rows(0).Item(4)) current date eken adu karala danna one. Plz help
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඩේට් ටයිම් වලට හදපු ක්ලාස් එකක් ඇති.. ඒකෙ කොහෙ හරි ෆන්ක්ශන් එකක් ඇති අඩු කරන්න.. එහෙම නැත්තං උඹට ක්ලාස් එකක් උඹට ලියාගෙන අඩු කරන්න වෙනව..
    https://msdn.microsoft.com/en-us/library/8ysw4sby(v=vs.110).aspx
    C# වල නම් තියේ.. :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    314e52o.png

    menna me code eke warada kihallako...

    write a program that reads an integer and then adds all the numbers between the entry up to 100 then displays the total.

    meka thama prashne....:dull::dull::dull::dull::dull:

    # include<stdio.h> // My file 3.c
    int main(void)
    {
    int index =0, total=0;
    printf("\n This program totals the integers between your input and 100.");
    printf("\n Enter an integer: ");
    scanf("%d",&index);
    do
    {
    total = total + index;
    index = index + 1;
    }
    while (index <= 100);
    printf("\n The total is: %d.\n\n", total);

    fflush(stdin);
    getchar();
    }
     
    Last edited:

    මොකක්ද වෙන්න ඕනෙ ? මේ කෝඩ් එක වැඩනෙ? එරර්ස් මොකුත් පෙල්ලල්ලෑලෙ ? :no:
     
    බිට්වීන් දි එන්ට්‍රි කිව්වාම එන්ටර් කල නොම්බරෙත් අයිතිවෙනවද ?
    100 අයිති වෙනවද ?
    eg:
    98 දැම්මනං උත්තරේ එන්න ඕනෙ 98 + 99 + 100 ?
    99 + 100 ?
    98 + 99 ?
    99 ?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මොකක්ද වෙන්න ඕනෙ ? මේ කෝඩ් එක වැඩනෙ? එරර්ස් මොකුත් පෙල්ලල්ලෑලෙ ? :no:

    oken mokakda bun wenne??? menna meka thama prashne meken kiyanne mokakda???

    write a program that reads an integer and then adds all the numbers between the entry up to 100 then displays the total.

    Man BCS karanne bun sd paper ekata balanne...melo magulak theren nane:no::no::no::no::no:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    බිට්වීන් දි එන්ට්‍රි කිව්වාම එන්ටර් කල නොම්බරෙත් අයිතිවෙනවද ?
    100 අයිති වෙනවද ?
    eg:
    98 දැම්මනං උත්තරේ එන්න ඕනෙ 98 + 99 + 100 ?
    99 + 100 ?
    98 + 99 ?
    99 ?

    mage display eke enne 10987654321 ohoma ekek enne nane:nerd::nerd::nerd::nerd:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    oken mokakda bun wenne??? menna meka thama prashne meken kiyanne mokakda???

    write a program that reads an integer and then adds all the numbers between the entry up to 100 then displays the total.

    Man BCS karanne bun sd paper ekata balanne...melo magulak theren nane:no::no::no::no::no:

    ඕකෙ කියන්නෙ ගහන නොම්බරෙයි 100 යි අතරෙ තියෙන ඔක්කොම නම්බර්ස් එකතුකල්ල දෙන්න කියලනෙ :)
    උඹේ ප්‍රශ්නෙ මොකක්ද කියලවත් තේරෙන්නෑ බං :/
    ඕක සැකයිනං
    PHP:
    int index = 0, total = 0;
    	printf("\n This program totals the integers between your input and 100.");
    	printf("\n Enter an integer: ");
    	scanf("%d", &index);
    	
    	while (index < 100)
    		total += index++;
    
    	printf("total is: %d", total);
    මේක වැඩ :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වැඩ කරයි ද උ code කරලා තියෙන්නේ MS WORD එකේනේ

    :lol:
    අනාතයි..
    යකෝ ප්‍රෝග්‍රෑමිං කරන්න වර්ඩ්පෑඩ් වර්ඩ් වගේ ඒව ගන්නෑබෑ.
    ප්ලේන් ටෙක්ස්ට් විදිඅට ටෙක්ස්ට් එක විතරක් ස්ඒව් වෙන එකක ලියපං නෝට්පෑඩ් වගේ :yes:
    වර්ඩ් වර්ඩ්පෑඩ් ව්අල අකුරු අලයින් කරන්න ඕණෙ තැන් ව්අල විස්තරත් අකුරු එක්කම සේව් කරනව...
    කම්පයිලර් එක කොහොමද දෙයියනේ ඒව තේරුං ගන්නෙ :P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඕකෙ කියන්නෙ ගහන නොම්බරෙයි 100 යි අතරෙ තියෙන ඔක්කොම නම්බර්ස් එකතුකල්ල දෙන්න කියලනෙ :)
    උඹේ ප්‍රශ්නෙ මොකක්ද කියලවත් තේරෙන්නෑ බං :/
    ඕක සැකයිනං
    PHP:
    int index = 0, total = 0;
    	printf("\n This program totals the integers between your input and 100.");
    	printf("\n Enter an integer: ");
    	scanf("%d", &index);
    	
    	while (index < 100)
    		total += index++;
    
    	printf("total is: %d", total);
    මේක වැඩ :yes:

    machan ubata ena cmd screen eka poddak dapanko naththan uththare unath kamak na..meka dammamath enne ara parana result ekamai
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    num gahanna enne na...eka para ara cmd screen eke print welai enne:no::no::no:

    පස්සෙයි මීටර් වුනේ.. අහන ප්‍රශ්නෙ හැටියට උඹ ලියල තියෙන උත්තරේට ලකුණු දෙල්ල බෑ..
    උඹෙ අංකෙයි සීයයි අතරෙ කිව්වාම මේ ප්‍රෝග්‍රෑම් එකේ හැටියට උත්තරේ ගන්න ඇහැකි උඹේ අංකෙ 100 ට අඩු එකක්නම් විතරය්.. 102 103 වගේ නම් වැඩ නෑ.. එහෙම වැඩ කරන්න අවස්ථා දෙකටම ලියපං..

    PHP:
    int index{}, total{};
    
    	scanf("%d", &index);
    
    	if (index > 100)
    	{
    		while (index >= 100)
    			total += index--;
    	}
    	else
    	{
    		while (index <= 100)
    			total += index++;
    	}
    
    	printf("%d", total);

    මේකෙන් එනව....
    උඹේ කමාන්ඩ් ප්‍රම්ප්ට් එකේ එක පාරට වෙන එකක් ප්‍රින්ට් ව්එනවනං එහෙම වෙන්න බෑ බං.. උඹ උඹේ ප්‍රෝග්‍රෑම් එක කියල වෙන මොක්ක හරි කලින් කම්පයිල් කල එකක් ඕපන් කලාද දන්නෑ..

    Untitled.png
     
    ela machan
    2bp3dy.jpg

    x41bo6.jpg

    slk37p.jpg

    30w1c7l.jpg

    29qku0z.jpg

    menna me tika thama exam text book eke thiyenne..me tika lesiyen therun ganna tutorial ekka wage thiyena thanak dannawa???net eke thiyenawa bun godak wela yanawa videos walata..mata march 25 exam...:nerd::nerd::nerd::nerd:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ela machan
    2bp3dy.jpg

    x41bo6.jpg

    slk37p.jpg

    30w1c7l.jpg

    29qku0z.jpg

    menna me tika thama exam text book eke thiyenne..me tika lesiyen therun ganna tutorial ekka wage thiyena thanak dannawa???net eke thiyenawa bun godak wela yanawa videos walata..mata march 25 exam...:nerd::nerd::nerd::nerd:

    Ivor Horton කියල එකෙක් ඉන්නව :D ඌ ලියපු පොතක් තියේ බිගිනිං C++ කියල.. :yes:
    ඒක හොයාගෙන කියවපං..
    https://torrentz.eu/dbceeebe59366312368d11e22e6e92ce4f30e414
    ඕකෙ පට්ට සරල විදිහට C++ මුල ඉඳලම පැහැදිලි කරල තියෙනව :yes:

    උඹලත් ප්‍රෝග්‍රෑමිං අන්තිම මොහොතෙම කරන්න ගොඩගහගන්නවනෙ බං :rolleyes:
    කෙල්ලො නම් තව කමක් නෑ කිව්වෑකි..
    යකෝ අපි ප්‍රෝග්‍රෑමිං උගන්නද්දි හෙල්ප් ඩොක් කියෝ කියෝ රටා මැවි මැවි ඖට්පුට් එන්න ලිව්ව කම්මැලි කමට :dull:
    පොඩ්ඩක් ආසාවෙන් කරහල්ල බං.. කම්මැලි නැද්ද තියරිම පාඩං කරන්න ?:no:
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Ivor Horton කියල එකෙක් ඉන්නව :D ඌ ලියපු පොතක් තියේ බිගිනිං C++ කියල.. :yes:
    ඒක හොයාගෙන කියවපං..
    https://torrentz.eu/dbceeebe59366312368d11e22e6e92ce4f30e414
    ඕකෙ පට්ට සරල විදිහට C++ මුල ඉඳලම පැහැදිලි කරල තියෙනව :yes:

    උඹලත් ප්‍රෝග්‍රෑමිං අන්තිම මොහොතෙම කරන්න ගොඩගහගන්නවනෙ බං :rolleyes:
    කෙල්ලො නම් තව කමක් නෑ කිව්වෑකි..
    යකෝ අපි ප්‍රෝග්‍රෑමිං උගන්නද්දි හෙල්ප් ඩොක් කියෝ කියෝ රටා මැවි මැවි ඖට්පුට් එන්න ලිව්ව කම්මැලි කමට :dull:
    පොඩ්ඩක් ආසාවෙන් කරහල්ල බං.. කම්මැලි නැද්ද තියරිම පාඩං කරන්න ?:no:

    machoooo C++ ekei c ekei wenasa mokakda???syntax eka witharaida????
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    machoooo C++ ekei c ekei wenasa mokakda???

    C ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් නෙමේ :no:
    C වල ක්ලාසස් ට්‍රින්හෙරිට් කරන්න බෑ.. වර්චුවල් ෆන්ක්ශන්ස් නෑ :(
    උඹ තාම පටංම ගන්නවනං ඕව ගැන හිතන්න යන්න එපා.. දෙකම එකයි කියල හිතාගෙන කරපං.. පස්සෙ තේරෙයි දෙකේ වෙනස.. :yes: