ඕකෙ කියන්නෙ ගහන නොම්බරෙයි 100 යි අතරෙ තියෙන ඔක්කොම නම්බර්ස් එකතුකල්ල දෙන්න කියලනෙ :)
උඹේ ප්‍රශ්නෙ මොකක්ද කියලවත් තේරෙන්නෑ බං :/
ඕක සැකයිනං
int index = 0, total = 0;
printf("\n This program totals the integers between your input and 100.");
printf("\n Enter an integer: ");
scanf("%d"...