කසාද බැන්දට පස්සේ තමන්ගේ ගෑණිට වචනයක් කියන්න කිසිම එකෙක්ට ඉඩ තියන්න එපා.ඒක තමන්ගේ අම්මා තාත්තටත් එකයි ගැණිගේ අම්මා තාත්තටත් එකයි. හැබැයි එහෙම කියලා ගැණිගෙන් තමන්ගේ අම්මා තාත්තගේ හිත රිදෙන්නත් බෑ. දෙගොල්ලන්ටම කොන්ද පණ ඇතුව මුලදීම කියන්න ඕන ටික කිවුවම ඔය ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ.