හොඳ Marriage and Family counsellor කෙනෙක්...

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    ප්‍රශ්නේ කියපන්කෝ?
    ඊට පස්සේ අදාළ ඩෝකා ගැන/යන්න හොද තැනක් කියන්නම්

    හැබැයි පුතෝ දොස්තරලා නොවන මනෝවිද්‍යා/උපදේශන කොළ කෑලි ඩිප්ලෝමා කරපු අය ළගට නම් යන්න එපා
     
    • Like
    Reactions: Ryan08

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔව් බන් වැඩක් නෑ කතා කරලා. ඒකෙන් එලියට ආවට පස්සේ තමා හැමදෙයක්ම පේන්න ගත්තේ. හතරවෙනි සිම් එක ගැන මට කියල තිබ්බේ නෑ. ඒක අහුවුනේ ෆෝන් එක බලද්දී. ඒක අහුවුණ දවසේ ඒ වෙලාවෙන් පස්සේ ආයේ කිසිම වෙලාවක දවසක මට මතක් වුනේ නෑ අනිත් සිම් තුනට අමතරව තව සිම් එකක් තියෙනවා කියන එක. ඒක මතක් වුනේ සම්බන්දෙ නැවතිලාත් සති ගානක් ගියාට පස්සේ. ඒ තරමටම මොලේ වැඩ කරන්නේ නෑ.
    ඔහොම හරි බේරුන එක නම් ලොකු දෙයක්.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබලගේ ප්‍රශ්නේ තුන්වෙනි පාර්ශවයකට කියන්න ඉස්සල්ලා උබලා දෙන්නා පුළුවන් තරම් කතා කරපන්. ඉස්සල්ලම බලපන් මොන ප්‍රශ්න මැද උනත් උබලා දෙන්නට උබලා දෙන්නව ඕනද කියලා. උත්තරේ ඔව් නම් එතනින් එහාට උබලට විසදගන්න බැරි ප්‍රශ්නයක් නෑ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    පොඩ්ඩක් මුගේ වීඩියෝ බලපන්. පුළුවන් නම් වයිෆ්ටත් පෙන්නපන්. මුගේ වීඩියෝ බලල කසාද බේරගත්ත උන් ඉන්නවා දැක්ක කමෙන්ට් වල. මුට සල්ලි එහෙමත් දාලා තිබ්බ සමහර උන්.


     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,757
    1,380
    113
    Sri Lanka
    පින තමානේ..

    බලපන් මේ කිරියේම උන් කීදෙනෙක් ඉන්නවද ළමයි නිසා ඉවසනවා කියල toxic marriage life එකක් ගෙවන.

    hmmm…. Ehema wenna athi thama. Moko Mamath Danna ona tharam couples innawa separate wenne nathuwa lamayi hinda inna…

    උබ යාලුවෙලාද මචං මැරි කරේ? එහෙම උනාම ප්‍රශ්න අඩුයි නේද සාපේක්ෂව 😍 අලුතෙන් බදින්න ඉන්න එකෙක්ට මොකද්ද දෙන්න තියන උපදෙස උබලා වගේ සතුටින් ඉන්න 😍

    Emios -1
    Kiriyans - 1
    😅😅 Na bro proposal ekakin… auruddak wage katha karala awidala anduragaththa. Ekarala love ekak hithunama thama marry kare.

    Updes neda..😅
    Partner wa judge karanne na api denna. Dennata welawak thiyagannawa. Poddak love karapu kaale wage hurathal wenawa. Nithara sex karanawa. Eliye outings walata yanawa. Api dennama ape family life ekata gedara ayata opinion denna denne na. Api discuss Karan dennata ona de karanawa. Kalin hitapu lifestyle eka lokuwata wenas kare na dennama. Anika thama waraddak unoth sorry kiyanna puluwan wenna ona dennatama. Loku scene hariyanne na marriage ekata. Punchi puchi dewal partner ge appreciate karanna ona🙂🙂🙂 ex- nice dress,
    Owa thama ithin 🙂🙂
     
    • Love
    Reactions: Heshan Daminda

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,802
    113
    Earth
    මටනම් මගෙ ප්‍රශ්නවලට වෙන උන්ගෙ විසදුම් හරියන් නෑ.. නිකන් අහල බලනවා..ඒත් කරන්නෙ මට ඕනෙ දේ.. ඔය කවුන්සලින් මගුල්නම් කොහොමත් හරියන් නෑ. බොරු වැඩ.. මන් දන්න කවුන්සලර්ල ඉන්නව උන් ලෝකෙටම උපදෙස් දෙනව හැබැYඉ උන්ගෙ ෆැමිලි ලයිෆ් මෙලෝ රහක් නෑ..
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    උබ කඩවත නම් ඉන්නේ වරෙන් මගේ ගෙදර. වයිෆ් එක්ක වරෙන් කන්න බොන්න ආස දෙයක් තියෙනවා නම් හදල තියන්නම්. මගෙයි වයිෆ් ගෙයි ප්‍රශ්න දැක්කම උබලගේ ප්‍රශ්න විසදගන්න පුළුවන් විදියක් උබලට හොයාගන්න පුළුවන් වෙයි..

    මමත් මේ ගෙවන්නේ ළමයි නිසාම ඉවසගෙන. ඒ ඉවසීමේ සිමාව නැති වෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි දැන් මගේ මනස දියුණු කරගෙන තියෙනවා ගැනී බනින වෙලාවට ඇනුම්පද කියන වෙලාවට ඒවා trigger කරගන්නේ නැතුව ඉන්න. ඕකෙන් මාස දෙක තුනක් ඉන්න පුළුවන්. හැබැයි මට කේන්ති ගිය හැම වෙලාවකම ගැනී ගෙදරින් යන්න හදලා තියෙනවා. ඒක මතක් කරගෙන ගැනී ගේ මෝඩ කමට මම බයිට් එකක් වෙන්න ඕනේ නැති නිසා පාඩුවේ ඉන්නවා ඉවසගෙන . මොනවා කරන්නද

    පවුල් වලියකදී උබේ ජොබ් එක, උබ වැඩ කාරයෙක් ද ඒවා මේවා අදාල වෙන්නේ නැහැ. පුළුවන් තරම් සාමාන්‍ය මට්ටමෙන් විසදගන්නවා නම් වැඩේ ලේසි. හැබැයි එක හැමෝටම හරියන්නේ නැහැ. සමහර toxic ගති වලට මිනීමැරුම් පවා වෙන්න පුළුවන්. අපි කොච්චර මනස දියුණු කරගෙන ඉන්නවද කියන එක මනින්න හොද සාධකයක් ඒක.

    පුළුවන් තරම් ප්‍රශ්න විසදගන්න බලපන් . උසාවියක් ලගට ගිහිල්ලා බලපන් නඩත්තු නඩු, ළමයි බෙදාගන්න බැරුව දගලන නඩු වලට ගෑණු සහ පිරිමි කොච්චර අසරණ වෙනවද කියල, ළමයි කොච්චර අඩනවද කියලා. ඒවා දැකලා තියෙන නිසා ගැනී කොච්චර වෙනස්කම් කරත් ඔයා තමා මගේ ලෝකේ කියලා ඉන්නවා මචන්. ඕක තමා ජිවිතේ.

    ජිවිත සම්බන්දව ගන්න තීරණ හරි පරිස්සමින් ගනින්
    nice comment machan
     
    • Like
    Reactions: dj gamaya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    දරුවො ඉන්නව නම් උන් ගැන හිතල එකට ඉඳපන්. ගෑනිටත් ඒක කියල දෙන්න කියලා එයාගේ යාළුවෙක්ට හරි කියපන්.