සැර සබන් ජාතිවලින් ජොක්කු හෝදන්න එපා ඒ වගේම හොදට වේලපු ජොක්කු අඳින්න. බාගෙට වේලලා තෙත තියෙද්දී ඇන්දමත් ඔහොම වෙනවා. අනිත් එක එක ජොකෙක් දවසකට වඩා අදින්න එපා හෝදන්නේ නැතුව. නෑවම ඇඟ හේදුවම හොදට කුට්ටම පිහදාපන් වතුර පිටින් ඉන්න එපා එතකොටත් ඔහොම වෙනවා. දවසගානේ නාපන් නිදාගන්න කලින් අනිවාර්යෙන් ඇඟ හෝදපන්