1. Captain Arjun!!!!!

    දිනකට_ගවයන්_දහසක්‌

    මේවා දැන් බලල එපා වෙලා තියෙන්නේ.. වෙන මොනවා හරි කියපල්ලා...:yes:
  2. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    සීන් එක සිරා වගේ :oo:
  3. Captain Arjun!!!!!

    Awith balala yanna..... :)

    malune ban :P
  4. Captain Arjun!!!!!

    හරි උඹට මොනවා වුනත් එළකිරි එකේ අමතක නොවන චරිතයක් උඹ මට

    හරි උඹට මොනවා වුනත් එළකිරි එකේ අමතක නොවන චරිතයක් උඹ මට
  5. Captain Arjun!!!!!

    pala pala yanna hora... umata mokada une...

    pala pala yanna hora... umata mokada une...
  6. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    උඹ තාමත් ඉගෙන ගන්නවද?
  7. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :)අපි ආවා බැක් 2 එළකිරි :) :yes:
  8. Captain Arjun!!!!!

    post delete කරන්න

    අපහසුයි
  9. Captain Arjun!!!!!

    කෙල්ලෙක් බදිනකොට දෑවෑද්දක් ඔනෑමද?

    දෑවෑද්දක් ඔනෑමද?-- පිරිමි කමක් නැති පොන්නයෙකුට ඕනෑවෙයි...අද කෙල්ලෝ කීදෙනෙක් දුප්පත් අසරණ එවුන් ඉන්නවා... උන්ට දෑවෑද්දක් දෙන්න විදියක් නැතුවයි ඉන්නේ එහෙම එකේ උන් කොහොම දෙන්නද??? අන්තීම උන් උන්ගේ සීමාව කඩ කරාම බඩු වෙනවා..ඒවාට වග කියන්න ඕනැ මෙන්න මේ පිරිමි කමක් නැති පොන්නයෝ... මේකයි මගේ මතේ මේකට...
  10. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    පොඩි එකෙක් ගැන්සියේ :oo:
  11. Captain Arjun!!!!!

    Welcome to 21st Century...!!!

    Our communication-- Wireless Our phones--- Cordless Our cooking--- Fireless Our food--- Fatless Our Sweets--- Sugarless Our labor-- Effortless Our relations--- Fruitless Our attitude--- Careless Our feelings--- Heartless Our politics--- Shameless Our...
  12. Captain Arjun!!!!!

    ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

    මගෙත් අනිතීම පැතුම එකයි :yes:
  13. Captain Arjun!!!!!

    ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

    මම ඒකට මගේ අදහස පලකරන්න බැරුව ගිය පොඩ්ඩක් බිසී නිසා..මම කියන්නේ උඹ කොන්ද පන තියෙන කෙලින් එකෙක්.. ඒකට හේතුව උඹටයි ආගමටයි තියෙන ස්ථාවරය උඹේ හදවතේ තිබිච්ච විදියට කෙලින්ම දැම්මා (නමුත් මමත් අනුමත කරන්නේ නැහැ) එහෙත් උඹ ඒ දේ කිව්වේ.. උඹේ රියල් (ID) එකෙන්.. අරු උඹේ වැරැද්ද පෙන්නලා ත්‍රෙඩ් එක දාන්න...
  14. Captain Arjun!!!!!

    මස3i කොටු 7 මට සුබ පතන්නේ නැද්ද

    :)උඹ එක්තරා අමුතු පුද්ගලයෙක් එළකිරි එකේ...කාගේත් ගැන හිතන... අනුන්ගේ විශ්සතාවන් හදුනාගෙන උන් වෙනුවෙන් ත්‍රෙඩ් දාන.. හොද ගතිගුණ තියෙන ...ආගම් වලිවලට පැටලෙන්නේ නැති...හැම ආගමකටම ගරුකරන හොද කොල්ලෙක්...මගේ සුභ පැතුම් කවදත්... :)
  15. Captain Arjun!!!!!

    ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

    මම උඹ සමගයි නමුත් මචන් උඹ කොහොමද ගෙස් කරන්නේ මු මේ ආගමේ එකෙක් කියලා.. ඒකට හේතුව මේකේ ඉන්නවා ආගම් බේද ඇතිකරන කල්ලියක්... උන්ට ආගමක් නැහැ... උන් අවස්තාවක් ලැබෙන හැම අවස්ථාවකම... උන්ගේ අවජාතක කම පෙන්වනවාමයි... ඉතින් ඕකට තියන එකම බෙහෙත තමයි... නිශ්සබ්දව ඉන්න එක...:yes:
  16. Captain Arjun!!!!!

    උබලට පුලුවන්ද ජීවිතයක් බේරාගන්න.... හොදට හි&#3

    අහන්නත් සතුටුයි එල මචන් :)
  17. Captain Arjun!!!!!

    Life Of Lord Buddha

    පිං මචන්
  18. Captain Arjun!!!!!

    උබලට පුලුවන්ද ජීවිතයක් බේරාගන්න.... හොදට හි&#3

    ඔව් සනා උඹ හරි බට් ඔය හැම සෙල්ලමක්ම අපටනේ බන් මුස්ලිම් ගැහැනුන්ට නො ප්‍රශ්න අයි මචෝ ඒ?????:lol::confused:

    No contents