1. chathuranirmal

    ජාතික පුෂ්පය කුමක්ද ???

    1 තමා හරිම එක. දම් පාට එක වැරදියි. ඒත් ඉස්සර ඉස්කෝල පොත්වල තිබ්බෙත් ඒ දම්පාට මල. දැන් නම් හරි මලේ පොටෝ එක ඉස්කෝල පොත්වලත් තියනවා. ජාතික පුෂ්පය නිල්මානෙල්. දම් මානෙල් නෙමෙයි. :yes: මීට අමතරව මේකේ කහපාට , ලා කොල පාට මල් පිපෙන වර්ගත් තියනවා.
  2. chathuranirmal

    හම්බයන්ට නොදෙවෙනි සමාජවාදියෝ

    මේ ප්‍රකාශයට 100%ක් එකගයි. ජෙප්පොන්ගේ බෞද්ධයො පන්සල් යන්නෙ නැ. හින්දු අය කෝවිල් යන්නෙ නැ. කතෝලිකයෝ පල්ලි යන්නෙ නැ. ඒත් බන් ජේවීපී මුස්ලිම් අය අගේට සිකුරාදා පල්ලි යනවා. බොරු නම් පොඩ්ඩක් හොයලා බලපන්කෝ
  3. chathuranirmal

    Mini mas badina heti

    තෝව පොලිසියෙන් ඇවිත් හොයන එක සාධාරණයිනේ. උබ දාන සමහර ත්‍රෙඩ් නිසා ළගදිම TOR බ්‍රව්සරෙන් තමයි අපිට එලකිරි එන්න වෙන්නෙ. :angry::angry:
  4. chathuranirmal

    RIP පැණි වළලු (Prof. Ganganath Dissanayake)

    නිව්ස්වලට කිව්වේ කැන්සර් එකකින් නැති උනා කියලා. :(නිවන්සුව ලැබේවා සර්.
  5. chathuranirmal

    Paw ne bn mae hamuduruwo

    මේ තෙඩ් එකේ සමහර අය කියලා තිබුනා ඒ ස්වාමින් වහන්සේ සල්ලි අවභාවිතා කරා කියලා. ඒවාගේ ඇත්ත නැත්ත මම දන්නෙ නැ. උන් වහන්සේ කරපු කර්ම උන් වහන්සේම ගෙවයි. ඒත් මම දන්න තරමින් මේ ස්වාමීන් වහන්සේ ගොඩක් හොද දේවල් කරපු කෙනෙක්. යොවුන් සිතට දහම් සිසිල කියලා ලොකු ප්‍රෝගෑම් එකක් කරා ඉස්සර ටීවි චැනල්වල්. ඒකෙන්...
  6. chathuranirmal

    සිංහලු , උඹලට එපාම කරපු සිංහල youtubers ල කවුද?

    මට මේ චැනල් එක ගැන කියන්න දේවල් ටිකක් තියනවා. එක්කො ඕනි නෑ. :rofl: චැනල් එක නරක නැ. හැබැයි ඉස්සර තරම් දැන් ආතල් නෑ @scurvy
  7. chathuranirmal

    Children Homes - Gampaha

    මේ ලින්ක් එක ස්ටීට් වීව් විදියට ඕපන් උන ගමන් පේන්නෙ වැලක වනලා තියන ගැනු ඇදුම් වගයක්. :rofl: SOS ළමා ගම්මානයට බය නැතුව ඩොනේට් කරන්න. අනිත් තැන්වලට දෙන්න එපා කියනවා නෙමෙයි. ඒත් එතන විනිවිදබාවයක් තියනවා. අනිත් තැන්වලට ගිහින් හොයලා බලලා දෙන්න. සමහර ඒවා සල්ලි කඩා ගන්නවා. ඒත් අසරණ ලමයින්ට හරියට...
  8. chathuranirmal

    බලන්න පුළුවන් කොට TV series මොනවද?

    දෙවෙනි ඉනිමත් නරක නෑ බන්. ඔය වලතරයා එහෙමත් හොරෙන් හොරෙන් බලන්නේ :rofl:
  9. chathuranirmal

    ලයිසන් එක

    thankz
  10. chathuranirmal

    Polociyen awilla mawa geniyanna!

    දැන් උබව ගෙනියන්න හදන්නෙ මොනව කරාටද
  11. chathuranirmal

    The Best a God Can Get!

    හරි බන් එල.... (y) අපි ළග ඕවා නැ බන්
  12. chathuranirmal

    Geethma Bandara (ගීත්මා බණ්ඩාර)

    ඇයි උබ ඒකිගේ අම්මද?? :angry: :angry: :angry: ඒකී දවසක් ඉස්කෝලේ උගන්නන වෙලාවක කැන් ටීමේ ඉදලා පිනාගෙන් ගුටිකාලා තියනවා. ගෙදරදි අම්මගෙනුයි, තාත්තගෙනුයි ගුටිකාලා තියනවා. මේ දවස්වල දෙවෙනි ඉනිමේ මහී ගහනවා කියලා අරන්චියි :rofl:
  13. chathuranirmal

    සුභ ගමන් ඇත් රජුනි

    එහෙම යන්න දෙන්න බැ බන්. :yes: පොර නැතුව අවුල් වගේ බන්. කොච්චර බැන්නත් පොර දේශපාලනයේ ඉන්න ඕනි . රනිල් ගියාමා එළකිරියෙත් ගොඩක් උන් අනාථ වෙනවා. ඒ නිසා යන්න දෙන්න බැ
  14. chathuranirmal

    ලයිසන් එක

    ට්‍රයල් පෙන්නුවට පස්සේ ට්‍රයල් පාස් නම් ලයිසන් එක ගෙදට්ටම එනවා නේද බන්? දැන් ඒක කොවිඩ් කේස් එක නිසා වෙනස් වෙලාද? අපේ ගෙවල් ලග අන්කල් කෙනෙක් ට්‍රයල් පෙන්නලා දැන් සති 2කුත් ගිහින් තාම ලයිසන් ඇවිල්ලා නැ. ලර්නස් එකේ නම්බරේට කෝල් කරාමා උන් ආන්සර් කරන්නෙත් නෑලු. ඒ අන්කල්ට සැහැල්ලු තියනවා. බස් එකක්...
  15. chathuranirmal

    Liquids Show by Anuradha

    @AnuradhaRa බලලා හැදියන්

    No contents