මගේ නෙමෙයි බන්. මගේ යාළුවෙක්ගේ. කොලොස්ට්‍රෝල් අඩූවෙලා තියෙන්නෙ කියලා ඌව බය කරලා. ඒ මදිවට රිපෝට් ගත්ත තැනින් රිපෝට් එක ආයෙත් රිපීට් කරා කියලා හයිලයිට් කරලා. ඩෝකෙක් චැනල් කරන්නත් කියලා. මූ එකසිය ගානට බය වෙලා ඉන්නේ . මාත් වැඩිවිස්තර දන්නෙ නැති නිසයි උබලගෙන් ඇහුවේ
අහලා බලලා කියන්නම්. හැබැයි ඌ...