15කට පළල් ටයර් දාලා , පවර් ස්ටියරින් කරලා, ඩිස් බ්‍රේක් දාලා, ACකරලා මොඩීෆයි කරපු එකක් ගන්න පුලුවන්. මේ කියන ඒවගෙන් එකක් හරි නැත්නම් 15කට ගන්න එක පාඩූයි. 4DR ownersලගේ ෆේස්බුක් ගෘප් එකක් තියේ. ඒකේ පොඩ්ඩක් බලපන්. වාහනේ නම් පාඩු නෑ බන්. මගේ යාළුවෙකුත් මේකක් ගත්ත. පට්ට භාන්ඩේ. ඩීසල් ලීටරේට කි.මී...