දෙමළ මිනිස්සු අපි හිතනවට වඩා වෙනස් බන්. උන්ව හැමදාම එල්ටීටීකාරායෝ විදියට දාලා සලකන්න හොදනැ. බහුතරය එල්ටීටී මතවාදෙට විරුද්ධයි. ඒ නිසා හොද කෙනෙක් ඉල්ලුවොත් එයාලා ඡන්දේ දෙනවා.ඒකට සිංහලද දෙමලද අදලනැ. එයාලට එල්ටීටී එක ආයෙත් පටන් ගන්න ඕනි නම් මුස්ලිම් හැත්ත වගේ හැංගි හැංගි බෝම්ම පුපුර ඉන්නෙ නැ...