ට්රයල් පෙන්නුවට පස්සේ ට්රයල් පාස් නම් ලයිසන් එක ගෙදට්ටම එනවා නේද බන්? දැන් ඒක කොවිඩ් කේස් එක නිසා වෙනස් වෙලාද? අපේ ගෙවල් ලග අන්කල් කෙනෙක් ට්රයල් පෙන්නලා දැන් සති 2කුත් ගිහින් තාම ලයිසන් ඇවිල්ලා නැ. ලර්නස් එකේ නම්බරේට කෝල් කරාමා උන් ආන්සර් කරන්නෙත් නෑලු.
ඒ අන්කල්ට සැහැල්ලු තියනවා. බස් එකක්...