එහෙනම් මචන් උබ දාගෙන තියන වින්ඩෝස් 10 එකේ අවුලක්. ටොරන්ට් සයිට්වලින් බාලා දාගත්ත ඒවට එහෙම වෙනවා. උබ මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන් වින්ඩෝස්10 බාගෙන පාවිච්චි කරපන්. කිසි අවුලක් වෙන්නෙ නැ. උබට Ebay/Aliexpress එකෙන් අඩූවට කී එකක් අරගෙන දාන්නත් පුළුවන්. නැත්නම් KMS activator එකෙනුත් ඇක්ටිව් කරන්න...