මාත් ඩයලොග් එකෙන් රවුටරේ ගත්තෙ.
26 වෙනිදාවක ගත්තේ. ඒ මාසේ දවස් 3්0තිබ්බා. දවස් 4 පාවිච්චි කරලා මාසෙම ගාන ගෙවන්න වෙයිද කියලා අහලයි මම පැකේජ් එක ගත්තේ. මයි ඩයලොග් ඇප් එකේ මම ගත්ත පැකේජ් එකේ GB ඔක්කොම ටික පෙන්නුවා. ඒත් බිල ආවේ මම යූස් කරපු GB ගානට විතරයි.
ඊට පස්සේ ඊළග මාසේ ඉදන් සාමාන්‍ය විදියට...