හිටන්ට මොකෝ දැන් වෙන්නෙ

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෛත්‍රීපාල සිරිසේනව මගේ අයියා හොඳට අඳුරනවා. අයියා ඒ කාලෙ වැඩ කලේ පොළොන්නරුවෙ.
    සිරිසේන කියන මනුස්සයා ඔය ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, රනිල් වගේ බලයෙන් උමතු වෙලා පිස්සු නටන ජාතියෙ එකෙක් නෙමෙයි. ජනාධිපතිකම මිනිහට ලැබුන ලොකු ලොතරැයියක් වගේ බෝනස් එකක්. අර දෙන දෙයියො ගෙටම ගෙනත් දෙනව වගේ වැඩක් මෑන්ට වුනේ. 2015 ජනවාරි 8 වෙනිදා සිරිසේන දින්නෙ නෑ. මහින්ද පැරදුනා විතරයි.

    2020න් පස්සෙ පොර ඔය හැම එකෙන්ම රිටාය' වෙලා පොළොන්නරුවට ගිහින් ආතල් එකේ ඉඳී. අනිත් උන් මරා ගනී!

    ඉස්සර පිස්සු නටන්න‍ෙ නැති වෙන්න ඇති.හැබැයි දැන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නවා:baffled:.පවුලේ උන්ට කර ගන්නවා:angry:.ඔච්චර හොඳයි නම් ඉස්සර don juan ධර්මපාල(ranil) දැන් sir:P.my3 කියන්නෙත් දේශපාලන හිවල‍ෙක්.2020 දී ගෙදර යාවිද නැත්නම් වෙන මොනව හරි කරාවිද කියලා අපිට කියන්න බෑ:no:.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    මෛත්‍රීපාල සිරිසේනව මගේ අයියා හොඳට අඳුරනවා. අයියා ඒ කාලෙ වැඩ කලේ පොළොන්නරුවෙ.
    සිරිසේන කියන මනුස්සයා ඔය ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, රනිල් වගේ බලයෙන් උමතු වෙලා පිස්සු නටන ජාතියෙ එකෙක් නෙමෙයි. ජනාධිපතිකම මිනිහට ලැබුන ලොකු ලොතරැයියක් වගේ බෝනස් එකක්. අර දෙන දෙයියො ගෙටම ගෙනත් දෙනව වගේ වැඩක් මෑන්ට වුනේ. 2015 ජනවාරි 8 වෙනිදා සිරිසේන දින්නෙ නෑ. මහින්ද පැරදුනා විතරයි.

    2020න් පස්සෙ පොර ඔය හැම එකෙන්ම රිටාය' වෙලා පොළොන්නරුවට ගිහින් ආතල් එකේ ඉඳී. අනිත් උන් මරා ගනී!

    ඔව් මචන් දෙපාරක් කාල තුන්වෙනි පාරත් කන්න ආවම එලවල දැම්මට පස්සේ දැන් පිගාන ලොවින මළ පෙරතයන්ට වඩා මේ මනුස්සය හොදයි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අපිත් මේ බලන් ඉන්නෙ හිටන් ට මොනවහරි වෙයි කියල තමයි.. ඒත් එක්කම අර පි0පියාටත් මොනවහරි වෙයි කියලා... :yes:

    ෂා දේශපාලනේ ගැන කෙල්ලෙක් කතාකරනව දැක්කමයි :love::love::love::love:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පවක් මොකද්ද බන් උගේ. හීනෙකින්වත් ජනාධිපති වෙන්න පුළුවන් මිනිහෙක්ද ඔය ජනාධිපති වෙලා ඉන්නේ. තව අවුරුදු 2කුත් තියෙනවා.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    පව්ත් නෑනෙ බං ඉතින් උත් හොදට හම්බකරගත්තනෙ අපි තමයි පවු
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    18198271_763201400510117_3003601057387771586_n.jpg

    • Like
    Reactions: yakshaya

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ෂා දේශපාලනේ ගැන කෙල්ලෙක් කතාකරනව දැක්කමයි :love::love::love::love:

    කෙල්ලෝ කොල්ලෝ හැම කෙනෙක්ම තමුන්ගේ වටේ වෙන දේවල් ගැන අවබෝධයෙන් ඉන්න ඕන.. :D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවට සිරා බලු වෙලා ඉවරයි දැනටම..වද මීහරකට මහ බැකුව කොල්ල කෑවට නිසි දඩුවම අනිව ලබාදේවී..
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පව්ත් නෑනෙ බං ඉතින් උත් හොදට හම්බකරගත්තනෙ අපි තමයි පවු
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ඉතින් උත් හොදට හම්බකරගත්තනෙ අපි තමයි පවු
     
    lalan755

    Well-known member
  • Apr 1, 2010
    257
    25
    48
    පව්ත් නෑනෙ බං ඉතින් උත් හොදට හම්බකරගත්තනෙ අපි තමයි පවු