සංහිදියාවද? ඊලමද?
උතුරේ සිදුවන්නේ කුමක්‌ද? මෙරට බහුතරය මේ සිදුවන ක්‍රියා නොදනී. උතුරු පළාත් සභාව මේ සතියේදී යෝජනාවක් සම්මත කරමින් පලාලි ගුවන්තොටුපළ ඉන්දීය රජයේ සහයෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් කරන ලෙස ඉල්ලීමක් කළේය.
එහි අරමුණ කුමක්‌ද? පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළක් කිරීමෙන් උතුරේ...