අරුන් හොරු මුන් හොදයි කියන්න එපා බන්. ඊයේ කම්කරු වෘතිය සමිති හැර අනික් දේශපාලන පක්ශවල ඔක්කොම උන් කලේ බොරුව.. රනිල් කලෙත් අහින්සක උන් කැම්බල් ග්රවුන්ඩ් දක්කපු එක. සිරිසේන කලෙත් ගැටබේ දක්කපු එක. මහින්ද කලෙත් ගොල්ෆේස් ගෙන්නපු එක. එකෙක්වත් ඇත්ත ප්රශ්න කතා කලාද? රනිල් කිව්වේ නයබර සහා උගේ ප්රතිපත්තිය. ඒක අදාලම නැනේ කම්කරුවට. සිරිසේන කිව්වේ සහජීවනේ ගැන, එකත් අදාලම නැනේ මැයිදිනේට. මහින්ද කිව්වේ ආපහු බලේට ඇවිත් කරන දේ ගැන. ඒක කොහෙත්ම අදාල නැනේ. බලේ ඉන්නකාලේ නොකරපු ලබු දැන් කියලා වැඩක් නැනේ. ජෙප්පො කිව්වෙත් මහින්දට බලේට එන්න ඉඩ දෙන්නේ නැති එක ගැන. ඒකත් කම්කරුවට අදාලම නැනේ.
ඕව කියවන්න එපා බන්.. දේශපාලුවොන්ගේ ගූ ඔලුවේ පිරුණම ඕව තේරෙන්නේ නෑ





