රාජ්ය_තාන්ත්රික
නාහිමිවරුන්ගේ රාජ්ය තාන්ත්රික
ගමන් බලපත් අත්හිටුවයි
මෙරට නායක හිමිපාණන් වහන්සේලාගේ රාජ්ය තාන්ත්රික විදේශ ගමන් බලපත්ර අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව මල්වතු, අස්ගිරි, රාමඤ්ඤ සහ අමරපුර යන නිකායන්හි නාහිමිපාණන් වහන්සේලා හැර සෙසු නායක හිමිපාණන් වහන්සේලාට මෙතෙක් ලබාදී තිබූ රාජ්ය තාන්ත්රික විදේශ ගමන් බලපත්ර අත්හිටුවීමට නියමිතය.
මේ පිළිබඳව ආගමන විගමන පාලක එම්. එන්. රණසිංහ මහතාගෙන් 'දිවයින' කළ විමසීමකදී කියා සිටියේ රාජ්ය තාන්ත්රික විදේශ ගමන් බලපත්ර අත්හිටුවන නායක හිමිපාණන් වහන්සේලාගේ ලැයිස්තුව මේ දිනවල සකස් කරමින් පවතින බවය.
Divaina
මේකට හේතුව මොකක්ද? ඇයි එහෙම කරන්න හේතුව? මොකක් නමුත් අපි නොදන්න දෙයක් සිදුවෙමින් පවතිනවා වගේ තේරෙනවා