1. Pundit

    I'd Rather Clean Toilets in Australia Than Return to Sri Lanka to do Ordinary White-Collar Work!

    උඹ අවුරුදු කීයක් මේ රස්සාව කරනවද ?
  2. Pundit

    ලැප්ටොප් භාවිත කරන අය මේකට එන්න

    හොඳ අදහසක්. මේකෙන් අපිට ලැප් එකේ durability එක ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්
  3. Pundit

    ලැප්ටොප් භාවිත කරන අය මේකට එන්න

    යකෝ මේකේ බාගෙට බාගයක් ඉන්නේ මැක් යූසර්ස්ලානේ Military Grade Durability එකක් තියෙන ලැප් එකක් මේක ------ Post added on 1786674065
  4. Pundit

    ලැප්ටොප් භාවිත කරන අය මේකට එන්න

    අපි භාවිතා කරන ලැප්ටොප් series එකේ නම අපි මේ ත්‍රෙඩ් එකේ එන්ටර් කරගෙන යමු. අපි බලමු එලකිරි වාසින් වැඩියෙන්ම භාවිතා කරන ලැප්ටොප් මොඩල් එක මොකක්ද කියලා. මම භාවිතා කරන්නේ Lenovo Thinkpad T Series ලැප්ටොප් එකක් https://www.lenovo.com/id/id/c/laptops/thinkpad/thinkpadt/? Edit:- ලැප් එක භාවිතා...
  5. Pundit

    Namecheap Down වෙලා පැය ගාණක් දැන්

    දැන් වැඩ කරනවා
  6. Pundit

    earbuds

    උඹ ඇයි soundcore වලට කැමති නැත්තේ ? මගේ soundcore headset එක අද වෙනකන් හොඳට වැඩ කරනවා. ඒක අරන් දැන් අවුරුදු ගානක් වෙනවා.
  7. Pundit

    AI නිසා තරඟකාරීත්වය දැන් වැඩි වෙලා තියෙන්නේ

    හොයන්න ඕන ගණන් හොයලා ඉවරයි බං. මම මේ කල්පනා කරන්නේ අපේ කොල්ලොන්ගේ අනාගතය ගැන Esim Affiliation or White Labeled Esims ? ------ Post added on 1786629422
  8. Pundit

    AI නිසා තරඟකාරීත්වය දැන් වැඩි වෙලා තියෙන්නේ

    AI නිසා තරඟකාරීත්වය දැන් වැඩි වෙලා තියෙන්නේ. IT ෆීල්ඩ් එකේ ඉන්න එවුන් තව අවුරුදු කිහිපයකින් මොනවා කරයිද දන්නේ නැහැ. ඉඩමක් අරන් ගොවිතැන් කරා නම් හොඳයි කියලා මට වෙලාවකට හිතෙනවා. සල්ලී වලට වඩා කාලය සහා නිදහස වටිනවා. උඹලා පුළුවන් තරම් ගස් වවන්න පුළුවන් සාරවත් ඉඩම් ගනිල්ලා . ගෙදරට Solar Panel එකක්...
  9. Pundit

    කොග්ගල තියෙන Martin වික්‍රමසිංහ Museum එකට ගිහිල්ලා තියෙනවද ?

    මම 1st time මෙතනට ගියේ school trip එකක් විදිහට. ලස්සන තැනක්! ඒ කාලේ martin වික්‍රමසිංහ ලියපු මඩොල් දූව පොත කියවන්න අපි හරි ආසාවෙන් හිටියේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ උපන් නිවහන සහ පරම්පරාවට අයත් නිවස, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ කොග්ගල මාතර පාරේ පිහිටා ඇති මාර්ටින් වික්‍රමසිංහ ජනකලා කෞතුකාගාර...
  10. Pundit

    ඉන්දියන් rich ගෑණු

    උන් rude කියලා උන්ට තේරෙන්නේ නැතුව ඇති. ඕක detect කරන්නේ වෙන රටවල්වල මිනිස්සූ
  11. Pundit

    ලංකාවේ එවුන් නිසා - ඉන්දියන් එවුන් බැනුම් අහනවා

    එතකොට උන් නැටුවම සීඩ්නී ඔපෙරා එකේ බියුටි එක ඩිස්ට්‍රෝයි වෙන්නේ නැද්ද ?
  12. Pundit

    දම් රැජිනියි - නිල් රැජිනියි ගූ වලියක්..........

    මම හිතුවා ලේලෑන්ඩ් දෙකක් race යන වීඩියෝ එකක් මේකේ තියෙයි කියලා
  13. Pundit

    රෝ‍යල්, අානන්ද, නාලන්ද, DS ඉස්කෝල වලට ඉඩ මදි වෙයි වගේ...😅

    ඇත්ත. හැබැයි පුංචි ළමයින්ට මේ තරම් පීඩනයක් දෙන්න හොඳ නැහැ. පාසැල් වල ප්‍රමිතිය කියන එකෙන් මම අදහස් කරේ " ගුරුවරුන්ගේ ප්‍රමිතිය සහා අධ්‍යාපන ක්‍රමයේ ප්‍රමිතිය ඉහල දාන්න ඕන කියන එක මචන්. ඔව් තෙල් නිධියක් නැතුව ලොකු දේවල් කරන්නා අමාරුයි තමයි. හැබැයි අපි පොඩියට හරි අපිට කරන්න පුළුවන් දේ කරන්න බලන්න...
  14. Pundit

    උමාරියාට මල පැනලා 😂 🍑 🍑 🍑

    ලස්සන සින්දුවක්. මුන් දෙන්නට හොඳ ටැලන්ට් එකක් තියෙනවා නේද ? මම කැමතිම singersලා දෙන්නෙක්
  15. Pundit

    රෝ‍යල්, අානන්ද, නාලන්ද, DS ඉස්කෝල වලට ඉඩ මදි වෙයි වගේ...😅

    ශිෂ්‍යත්ව ක්‍රමය අහෝසි කරලා ශ්‍රී ලංකාවේ තියෙන සියලුම පාසැල් හොඳ ප්‍රමිතියකට අරන් එන්න ඕන. පුංචි දරුවන්ට මේ තරම් පීඩනයක් දෙන්න හොඳ නැහැ. මේකෙන් ගොඩ යන්නේ ටියුෂන් කාරයෝ. විතරයි.

    No contents