1. Pundit

    Srilankan Metal/Rock forum - Anyone remembers?

    remember this old gem ?
  2. Pundit

    මු ජාතික ගීයත් විනාස කරලා

    Yes its a Beautiful National Anthem
  3. Pundit

    මෙහෙට ඵන්න ඵපා යකෝ උඹලට පිස්සුද ඵංගලන්තේ සුද්දෙක් බෙරිහන් දෙයි..🔴🇬🇧

    ඔව් 90 ගණන් වල තිබ්බ prime time එක නෙවෙයි දැන් UK වල තියෙන්නේ.
  4. Pundit

    මු ජාතික ගීයත් විනාස කරලා

    මම කැමති ශ්‍රේයා ඝෝෂාල්ගේ version එකට. මේක අහද්දී හිතට සහනයක් දැනෙනවා
  5. Pundit

    මෙහෙට ඵන්න ඵපා යකෝ උඹලට පිස්සුද ඵංගලන්තේ සුද්දෙක් බෙරිහන් දෙයි..🔴🇬🇧

    මේ සුද්දා කුහක නැහැ කියලා කතාවෙන් පේනවා. හැබැයි මේකට සිංහල subtitle දාපු එකාව නම් sure කරන්න බැහැ
  6. Pundit

    මොනවද අප්පා මේ මාලුවල ගනන් 🤌

    වෙරළේදී අතරමැදියා ධීවරයාගෙන් මාළු මිලදී ගන්න මිල සහ පාරිභෝගිකයාට වෙළඳපොලේදී ගෙවන්න වෙන මිල අතර විශාල පරතරයක් තියෙන්න පුළුවන් . මේ හේතුව නිසා තෙල් වියදමට වඩා අතරමැදියා තියන cut එක මාළු වල මිලට තරයේ බලපාන්න පුළුවන්. මිල වැඩි වීම සම්පූර්ණයෙන්ම තෙල් වියදම නිසා කියලා කියන්න බැහැ මචං.
  7. Pundit

    Vitamin D Doc

    විටමින් D ඕනෑවට එපාවට ගන්න හොඳ නැහැ
  8. Pundit

    මොනවද අප්පා මේ මාලුවල ගනන් 🤌

    ශ්‍රී ලංකාවේ මුහුදු ප්‍රදේශය ආසන්න වශයෙන් ගොඩබිමට වඩා 8 ගුණයක් විශාලයි (7.8 සිට 8 අතර )
  9. Pundit

    මොනවද අප්පා මේ මාලුවල ගනන් 🤌

    රට වටේම තියෙන්නේ මුහුද , හැබැයි මාළු ගණන්
  10. Pundit

    චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන විදුලි බස් 100 ක් තෑගි

    යුරෝපේට දාන බස් ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ නැහැ කියන ටකරන් බස් ගැමුණු යන්නේ ජැපනීස් කාර් එකෙන්. මූට දෙන්න ඕන ඉන්දියන් Alto එකක්
  11. Pundit

    චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන විදුලි බස් 100 ක් තෑගි

    බෙංගාලි අප්‍රිකාවට නැවත අපනයනය කරමු. හැබැයි උන් ගනීද කියලා sure නැහැ. ත්‍රී වීල් ටික නම් ගනී, ත්‍රී වීල් භාවිතා කරන අප්‍රිකානු රටවල් ඕන තරම් තියෙනවා
  12. Pundit

    Questions Virgin නැති කෙල්ලෙක්ව Marry කරන්න කොල්ලො කැමති නැද්ද?

    හරි එහෙමනම් මට ප්‍රශ්නේ මෙහෙම අහන්න පුළුවන්. Who you would pick when both girls are loyal 1. Ugly like a duckling but virgin 2. beautiful like a princess but not virgin
  13. Pundit

    අපි භාෂාවක් ඉගෙන ගන්න ඕනි ඇයි.

    ලංකාව මුහුදෙන් වෙන් වුණේ අවුරුදු 7000කට කලින් නම්, එදා ලංකාවේ මිනිසුන් කතා කළේ වෙන භාෂාවක් වෙන්න පුළුවන්. අවුරුදු 7000කට කලින් මුහුදු මට්ටම වැඩි වෙලා වෙන් වුනු කතාව ආසන්න වශයෙන් හරි. එහෙත් සිංහල භාෂාව 7000ක් තිස්සේ හුදකලාව සුරැකුනා කියන නිගමනය වැරදි වෙන්න පුළුවන්. මට නම් හිතෙන්නේ මෙතන ලොකු...
  14. Pundit

    Questions Virgin නැති කෙල්ලෙක්ව Marry කරන්න කොල්ලො කැමති නැද්ද?

    මම පහලින් අහල තියෙන ප්‍රශ්නෙට උඹ දෙන පිළිතුරේ තියෙනවා උඹ මෙතන අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ Who you would pick ? 1. Ugly like a duckling but virgin 2. beautiful like a princess but not virgin
  15. Pundit

    අතුරුදහන් වුනු මේ සුරතල් සතාව හොයලා දෙන්න අපි උදව් කරමු

    ඔන්න එහෙනම් මම මේකේ ලින්ක් එක දැම්මා. දැක්ක කෙනෙක් ඉන්නවනම් ownerta දන්වන්න. මේක පින්වත් වැඩක්.
  16. Pundit

    චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන විදුලි බස් 100 ක් තෑගි

    කොහොමද ඉන්දියාවත් ටකරන් බස් සීයක් නොමිලේ දුන්නොත් ?

    No contents