මේ දවස්වල හැමෝම වයිබ් කෝඩින් ගැන කතා කරන නිසා මට හිතුනා vibe coding ideas වෙනුවෙන් මේකේ ඩෙඩිකේටඩ් ත්‍රෙඩ් එකක් දානවා. අපි දන්න vibe coding app ideas අපි මේකේ බෙදාගමු.
ඔන්න එහෙනම් මුලින්ම මම දන්න vibe coding app ideas කීපයක් මම මේකේ දාන්නම්
1. Recipe Finder - තියෙන ingredients type කළොත් හදන්න පුළුවන් recipes suggest කරන app එකක්
2. Expense Manager - වියදම් categories වශයෙන් (food, transport, bills) log කරලා monthly chart එකක් display කරන app එකක්
3.Bill Reminder App - electricity, water, rent bills සඳහා due date reminders දෙන ඇප් එකක්
4.Simple Invoice Generator - freelancers/small business owners ලාට quick invoice PDF එකක් හදාගන්න පුළුවන් app එකක්