1. V

    දේශපාලඥ්ඥන් VS මහජනතාව

    ekama kasiye depaththa thamai
  2. V

    දේශපාලඥ්ඥන් VS මහජනතාව

    දේශපාලඥ්ඥන් VS මහජනතාව. ඇත්තටම දැන් ජනතාව පරාද උනානේ.දැන් රටින් යන ඒක තමයි ග‌ොඩක් අයගේ ඔප්ශන් ඒක. උබලා ම‌ොකද හිතන්නේ. ?
  3. V

    පහරින් පාසල් සිසුවෙකුට තුවාල

    මේවා කම්පේල‌ේන් කරන්න බැරිද බන් තානාපති කාර්යයාල වලට ඒහෙම ?
  4. V

    *මත මණ්ඩලේ ආතල්

    අපේ පැත්තේ *මත මණ්ඩලේ පට්ට ආතල්.. හවසට කන පැලෙන්න අඩිය ගහලා ඊලග දවසේ උදේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන්න සුදුපාටින් ඇදන් ඒනවා. තනි බ‌ෙබාලා ටිකක් ඉන්නේ. නාකි හම්පඩ සෙට් ඒකක් ඉන්නේ යන්නේ ක‌ොහෙද මල්ලෙ ප‌ොල්. මෙ වගේ නොදියුණු සිස්ටම් ව‌ෙන රටවලත් තියෙනවද ?
  5. V

    🤡 ඔන්ලයින් ඔන්ටපටස් ලව ඇන්දූ කළුතර මාල හොරා - Ro Smart Hub - වීඩියෝ සහිතයි!

    මෙහෙම බිස්නස් කරන්න පුලුවන්ද බන් ආණ්ඩුවේ උන්ට
  6. V

    මී ගමුවේ ඉන්නේ ගල් කාරයොද ?

    දන්නේ නෑ බන් ටොප් කියනවා බ‌ොටම් කියනවා :lol: කපල් කියනවා අසහන ඩයල් ඉන්නේ
  7. V

    මී ගමුවේ ඉන්නේ ගල් කාරයොද ?

    මූ ඒහෙද :shocked:
  8. V

    මී ගමුවේ ඉන්නේ ගල් කාරයොද ?

    මගේ න‌ෙවයෙි ගීහින් බලපන්කෝ ආතල් ම‌ේකේ
  9. V

    ලයිසන් කාඩ් ඒකත් ඉක්මනට දුන්නොත් රනිල් ස ට පිං

    ඔව් බන් ගන්න වෙන්නේ නෑ වගේ
  10. V

    මී ගමුවේ ඉන්නේ ගල් කාරයොද ?

    මී ගමුවේ ඉන්නේ ගල් කාරයොද පට්ට ගෘප් ඒකක් ස‌ෙට් උනා ටොප්ලු බ‌ොටම්ලු :lol: https://web.facebook.com/groups/294307131800867
  11. V

    ලයිසන් කාඩ් ඒකත් ඉක්මනට දුන්නොත් රනිල් ස ට පිං

    ලයිසන් කාඩ් ඒකත් ඉක්මනට දුන්නොත් රනිල් ස ට පිං යටි කූට්ටු වැඩක් යනවලුනේ ඒකෙත් :shocked:
  12. V

    මාමණ්ඩිලා , නැන්දම්මලා, උබලට දාපු කේස්, ලොකු සීන් මොනවද?

    මාමා දුවගේ මහත්තයා ඒක්ක ඒකතු වෙලා වෙඩි තියන්න ප්ලෑණ් ඒකක් හැදුවා. ක‌ොන්ත්‍රාත් ඒක දීලා තියෙන්නේ මගේ යාලුවෙක්ට :lol:

    No contents