1. V

    නීතිය ගැන දන්න අය ඒන්න

    ඌ ම‌ෙහෙම ග‌ේමක් ගහන්නේ නෑනේ රජයට :baffled: ------ Post added on 1684594747
  2. V

    නීතිය ගැන දන්න අය ඒන්න

    ආ@ ඒකේ හිටපු ඩයල් ඒකක් ඉන්නවා ඒක ඒක ජාවාරම් කරන. දැනට නඩු කීපයකුත් වැටිලා තියෙන්නේ. මූට කලවට ව‌ෙඩිල්ලක් වැදුනා ඒ කාලේ. මූට සාදාරණව වරප්‍රසාද ගන්න තරමේ කිසිම ඩැමේජ් ඒකක් නෑ. අත පය ඇස් කන් නැති දන්න අය ඉන්නවා අඩුම තරමේ ග‌ෙයක් ලැබුනේ නෑ. මූ ආබාදිතයෙක් විදියට ටික කාලෙකින් ආ@ ගේකුත් අරගෙන...
  3. V

    🤡 ඔන්ලයින් ඔන්ටපටස් ලව ඇන්දූ කළුතර මාල හොරා - Ro Smart Hub - වීඩියෝ සහිතයි!

    ල‌ෝගේ ඒක රො කියන්නේ මාල හ‌ොරාගෙ නම රො මීඩියා ඒහ‌ෛම ‌ප‌ොට්ටුවේ ප‌ොඩි ප‌ොඩි කැම්ප‌ේන් කරන්න් උන්නේ
  4. V

    ගෝටට බැරි වැඩ කරන රනිල් ස පාස්පෝට් ඒකත් ඔන්ලයින්

    ගෝටට බැරි වැඩ කරන රනිල් ස පාස්පෝට් ඒකත් ඔන්ලයින්. ග‌ෝටා දාපු අර ඇතුලේ ඉන්න ආරක්ෂක උන් ඒලවන්න ඔන උන් තමයි ඇපොයිමන්ට් ඒක ඒක ගේම් ගහන්නේ.
  5. V

    🤡 ඔන්ලයින් ඔන්ටපටස් ලව ඇන්දූ කළුතර මාල හොරා - Ro Smart Hub - වීඩියෝ සහිතයි!

    කෞතුකාගාරයෙ වැඩ කර‌ේ ලසන්තයියා න‌ේ :lol: කෞතුකාගාරයෙන් අයින් උනාමන‌ේ ඔන්ටපනුර් උන‌ේ
  6. V

    business idea

    aduwata a4 ahema gnne kohenda
  7. V

    මීගමුවේ මාලු මාකට් ඒකකට ගියා

    අපි දැක්කනේ උන්ගේ මන්න පාර පහුගිය කාලේ :rolleyes: ------ Post added on 1684502778
  8. V

    ශොප් ඒකට සීල් කපන්න මැෂින් ඒකක්

    polymer liqvid ekkda ? photopolymer kiyala paper ekkda ?
  9. V

    ශොප් ඒකට සීල් කපන්න මැෂින් ඒකක්

    ශොප් ඒකට සීල් කපන්න මැෂින් ඒකක් ගන්න ඔන සීල් වලට පාවිච්චි කරන අමුද්‍රව්‍ය ම‌ොනවද ? කොටුවේ ටිකක් බැලුවා ස‌ෙට් උනේ නෑ.
  10. V

    බැංකු පොලිය හැදෙන්නේ කොහොමද ?

    :shocked: (y) ------ Post added on 1685018353
  11. V

    මීගමුවේ මාලු මාකට් ඒකකට ගියා

    උන් දන්නේ නෑ බලමාලු කාලා කියලා ඉන්නේ අපි :lol:
  12. V

    මීගමුවේ මාලු මාකට් ඒකකට ගියා

    දවසක් මීගමුව ඒරියා ඒකේ මාලු මාකට් ඒකකට ගියා. උන් නිකන් මාලු දිහා බලන්නවත් දෙන්නේ නෑනේ ඒකෙක් ලගට ගියාම. අනිත් උන් මෙහෙට ඒන්න කිය කියා උන්ගේ මාලු ඇගේ ගහන්න හදනවනේ. බලහත්කාරයෙන් වගේ. මීගමුවේ උන්ට ම‌ොකක් හරි අවුලක් තියෙනවද ?
  13. V

    මින් ඉදිරියට පාස්පෝට් දෙන්නෙ මෙහෙමයි...

    රස්සාව නැතිවෙයි කියලා බය උනාවත්ද ඊයෙ නිවුස් වලට ගියාම :lol:
  14. V

    ඉලෙක්ට්‍රෙනික් දන්න අය ඒන්න

    දෙපැත්තටම ශෝට් කියලා ප‌ෙන්නනවනේ මචන්. ඒහෙම ව‌ෙන්න බෑ නේද ?
  15. V

    ඉලෙක්ට්‍රෙනික් දන්න අය ඒන්න

    මෙන්න මේ කෑල්ල ම‌ොකක්ද කියලා දන්නවද ? සීසීටීවී කැමර් ඒකක අවුලක් ගිහින් මේකේ ‌ශෝට් ඒකක් තියෙනවා වගේ.

    No contents