දැන් එතකොට උන් අකමැති වෙච්ච නිසාද ඊටපස්සේ ආපු එකෙක්ටවත් world cup එක ගන්න බැරි උනේ??? ගමෙන්ම ඉස්සල්ලම කාර් එකක් ගත්තේ උබ නම් ඒ කාර් එක පිටගැස්ම හැදෙන ගානට මළකඩ කෑවත් තව එකෙක් ගමට කාර් එකක් ගේනකම් උබ තමයි ගමට ඉස්සල්ලම කාර් එකක් ගෙනාව එකා. ගමේ අනිත් උන්ට කාර් ගන්න බැරි උනාට උබ පළි නෑ 😂