1. markhaloce

    විශ්ව විද්‍යාල ප්‍රවේශය - උපරිම වයස

    රාතොකය කිව්වනං ඉතිං කිව්වම තමා :(
  2. markhaloce

    Test post please ignore

    ටැස්ට් කොමෙන්ට්. පිලීස් ඉග්නෝ.. අයිම් බෙගින් යූ :baffled:
  3. markhaloce

    විශ්ව විද්‍යාල ප්‍රවේශය - උපරිම වයස

    3rd ශයි වලට වඩා වැඩි නම් බැරි කතාවක් තියෙනව.. රාතොකේට කෝල් එකක් දීල අහල බලපං. :yes:
  4. markhaloce

    ජාතියේ පිනට පහල වූ අපේ රජතුමා

    අනේ සාදු.. මෙතුමානං කොහොම හරි මේ ආත්මෙම නිවන් දක්කන්න ඕනෙ බලෙන් හරි. ඔව් :yes: නැත්තං මේ යකා අපායෙ ගියොත් අපායත් ණය කල්ල අන්තිමට වැරදි කාරයෙක්ට යන්න අපායකුත් නැති කල්ලයි පස්ස බලන්නෙ :baffled: :baffled:
  5. markhaloce

    එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ

    ගම්පහ තමා.. :yes: ඒත් කිරිකැට් බෑ.. :no: ඔව්වට ගිහිං නිකං වරිගෙ නම්බුව නහගන්න බෑ :baffled: ඊට වඩා හොඳයි පුළුවන් හේලෝවම ගහගෙන ඉන්නව :sorry: :sorry:
  6. markhaloce

    විශ්ව විද්‍යාල ප්‍රවේශය - උපරිම වයස

    දන්න තරමින් නෑ.. උඹත් මගෙ වයසෙනෙ.. උඹේ වයස ප්‍රශ්නයක් නෑ.. :yes::yes:
  7. markhaloce

    කඩ්ඩ ගැන සරළ ප්‍රශ්නයක්

    :rofl: කඩ්ඩෙ පුළුවනුත් කුණුහරුප විතරයි යකෝ :baffled: :baffled:
  8. markhaloce

    meka harida ban?

    විච් කියන තැනිං වාක්‍යය නොකඩ ලියපං.. නැත්තං දෙවනි වාක්‍යය ප්‍රශ්නයක් වගේ වෙනව..
  9. markhaloce

    මට වර්ණ අන්ධතාවය..................

    වර්ණඅන්ධතාවය කන්නද බොල තොගෙ පොතේම ලක්ෂෙයක් තියෙන්නෙ.. ඒ මදිද.. :baffled:
  10. markhaloce

    ලෝකේ වැඩියෙන්ම මිනිස්සු ඉන්න රටවල්.

    අඩෝ.. අර පොටෝ දෙකේ චීන්නුයි ජපන්නුයි හිටගෙන නිදි :shocked: මුන්ට පට්ට බැලන්ස් එකක්නෙ බං තියෙන්නෙ.. අපිටනං නිදිමත වුනාම කෙලින් පුටුවකවත් ඉඳන් ඉන්න බෑ.. :baffled::baffled:
  11. markhaloce

    Graphic Designers

    Scurvy
  12. markhaloce

    Codeplex

    මොනාද බං මේ අහන ප්‍රශ්න :baffled: අහවල් එහෙකටද කෝඩ්ප්ලේක්ස් බ්ලොක් කරන්නෙ ? :rolleyes:
  13. markhaloce

    3D චිත්‍ර

    පට්ට. :) රෙප්
  14. markhaloce

    Mam Vit D3 tikak order kara kukuloh!

    උඹට sun විතරක් නෙමේ son ලත් වැදෙන්නෙ නෑ :baffled: ඒකටත් බීපං මොකක් හරි විටමින් එකක්. :rofl:
  15. markhaloce

    Ow nennam menam eyama thama

    මොනාද ඕයි මේ දාන ත්‍රෙඩ් ? වැඩක් ඇති දෙයක් දාපල්ලකො. :baffled:
  16. markhaloce

    මව් බිම අනතුරේ... බේර ගන්න වරෝ.....!!! -

    ජිංතක ජිල්ලබකිට :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  17. markhaloce

    කඩ්ඩ ගැන සරළ ප්‍රශ්නයක්

    කෙනෙකුගේ දෙයක්. උදා: son of a bitch (බැල්ලිගෙ පුතා) son of a whore (#සිගෙ පුතා) සමහර තැන් වල about වගේ යෙදෙනව.. speak of something වගේ. තැනකින් වගේ අදහස ඇතුව යෙදෙනව.. උදා: get out of here
  18. markhaloce

    hard disk හදනතැනක් දන්නවද

    මටත් දැනගන්න ඕනෙ.. බම්ප්

    No contents