1. markhaloce

    JAVA Help 1k

    බම්ප්
  2. markhaloce

    ElaKiri Programmer's Club

    :no: යූසේජ් මීටර් සිද්ධිය සී ශාප් වලිංම ගොඩ දාගත්ත බං.. ලොග් වෙලා යූසේජ් එක තියෙන පේජ් එකටත් ගියහැකි.. දැන් තියෙන ප්‍රශ්නෙ පේජ් එකේ සෝස් කෝඩ් ටික ගත්තට එතන යූසේජ් එක නැති එක :( eg: <!DOCTYPE html> <html> <head> <meta http-equiv="Content-Type" content="text/html; charset=UTF-8">...
  3. markhaloce

    හොයාගත් හැටි

    මීට වෙනස් විදිහකට අහල තියේ :) රෙප්
  4. markhaloce

    As usual Samsung copied Apple

    ලෑන්ඩ් පෝන් රොක්ස්.. :cool:
  5. markhaloce

    බැසිල් කලකිරිලලු

    හරි ඕයි. අප්පච්චිහ්ගෙ මල්ලිහ් නෙහ්. :baffled:
  6. markhaloce

    ElaKiri Programmer's Club

    :O අඩෝ මේ විදිහට එලිමන්ට් සිලෙක්ට් කල්ල තමා සීසාප් වල වෙබ් බ්‍රොව්සර් කොන්ට්‍රෝල් එකෙන් ඩේට ඇද්දෙ :D අවුල තියෙන්නෙ ඒ ක්‍රමේට කොන්සෝල් ඇපක් ලියන්න බෑ :( TY වේවා.. :) මම ට්‍රයි කල්ල බලන්නං..
  7. markhaloce

    ලාබෙට

    වොරන්ටිය කොච්චර කල් දෙනවද ? :baffled: බම්ප්
  8. markhaloce

    මගේ Phone එකට වෙච්ච වැඩේ! උදාව්!

    2014 ඇතිවුන ප්‍රශ්නෙ උඹ තාම විසඳගත්තෙ නැද්ද බං :baffled:
  9. markhaloce

    සරල විග්‍රය.. මේක නෙමේද ඇත්ත ?

    සල්ලි + දේශපාලන බලය + මොලය :yes: :yes: :yes:
  10. markhaloce

    Du lịch châu Á và những món quà nên mua

    ඔක්කොම තේරුනා.. මේ ඇත්තමයි :baffled:
  11. markhaloce

    බැසිල් කලකිරිලලු

    අනේහ් අප්පච්චිහ්ගෙ මල්ලී.. :baffled:
  12. markhaloce

    ElaKiri Programmer's Club

    :D ජාව හරි කමක් නෑ :D
  13. markhaloce

    IPT Users

    :P වෙන උන්ගෙ යූසර්නේම් පාස්වර්ඩ් ඉල්ලන්න උඹට පිස්සුද බං ? ඉන්විටේශන් එකක් ඉල්ලගනිං :baffled:
  14. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    :rofl::rofl::rofl: ඒක තමා මාත් බැලුවෙ :P
  15. markhaloce

    Ada reta Pizza Sinhalayo!

    දෙයියොත් දැක්කා. මෙහෙම දෙයියෙක් නොදැක්කා :no:
  16. markhaloce

    ElaKiri Programmer's Club

    උදාව්... C# වල වෙබ් රික්වෙස්ට් එකක් පාවිච්චි කල්ල SLT එකේ යූසේජ් මීටරේට ලොග් වෙන්න ඕනෙ සිඞ්හලු... :( වෙබ් බ්‍රොව්සර් කොන්ට්‍රෝල් එකක් ඇඩ් කල්ල ඒකෙ පේජ් එකෙන් username password ටෙක්ස්ට්බොක්ස් හොයාගෙන ඒවට ඩේට දීල, සබ්මිට් ක්ලික් කල්ලනං වැඩේ කරගත්තෑකි... ඒත් එහෙම නැතුව WebRequest එකකින් මේක කරගන්න...
  17. markhaloce

    Username Password for web sites

    :( අහ් කාලයක් යන්නැතුව තිබ්බාම... ත්‍රෙඩ් එකක් දාපං IP trnts ඉන්වයිට් කෝඩ් එකක් ඉල්ලල.
  18. markhaloce

    Username Password for web sites

    එහෙම රීසෙට් වෙන්නෑ බොල.. පාස්වර්ඩ් එක මතක නැත්තං ඊමේල් එක දීපං.. උන් පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න ලින්ක් එකක් එවනව..
  19. markhaloce

    Username Password for web sites

    අකෞන්ට් එකක් තියෙනව මගෙ අකෞන්ට් එක.. :( ඉන්වයිට්ස් නෑ... තියෙන උන් මේකෙ ඉන්නව.. IP torrents ඉන්වයිට්ස් ඕනේ කියල ත්‍රෙඩ් එකක් දාපං.. කවුරු හරි දෙයි... :yes:

    No contents