මට ඉස්සෙල්ල කියපං ඇයි උඹ ලංකාව නොලිය ලඞ්කාව කියල ලිව්වෙ ? :eek:
වෙන ෆිල්ම් ව්අල කොපි නිසා බං.. නිකමට හිතපං දකුණු ඉන්ඩියන් කුනක් කොපි කල්ල ඊටත් වඩා අන්ත විදිහට හදපු සුපිරි කුණක් මැදපෙරදිග ටීවී චැනල් එහෙක වගේ යද්දි ආතල් එක කොහොමද.. ඔටුවොත් ලඞ්කාවට හිනා වෙයි යකෝ :(
ආං ඒ ගැන හිතල රටේ කීර්ති නාමය...