යම් පුද්ගලයෙකුගේ ආකල්පමය හෝ චර්යාත්මක වෙනසක් තමාට, සමාජයට හෝ තමාටත් සමාජයටත් යන දෙකටම හානිකර ලෙස පවතින්නේ නම් එය මානසික රෝගයකි :sorry: :sorry:
මේ අර්ථ දැක්විමට ඕක අයිති වෙන්නෙ නෑ :no: :no:
ඒක තමා ත්‍රෙඩ් එකේ මුල හරියෙ ඉඳන් කිව්වෙ මානසික රෝගයක් කියන්නෙ මොකක්ද කියල අර්ථ දක්වල ඉන්න කියල :( :(
මං...