1. hansa1018

    ගංතෙර

    දෙන්නං දිනෙක බලබල ඉන්නට හොඳට.......... එදා ඉඳං එයි පස්සෙං වද දෙන්න.......... උඹලට තැනක් නොතැනක් පැළුමට ඇත්ද........ පූසෝ කවදාද වහගෙන පැළුවෙ බොල...........
  2. hansa1018

    elaaazz....... welcome bro...........

    elaaazz....... welcome bro...........
  3. hansa1018

    ගංතෙර

    එලකිරි මචං සෙට් වෙමු හෙට ගං තෙරදි............ පූසත් එක්ක බැහැ මට ඌ මඩ ගසති...... දැන්නං මාත් යනවා හොඳටෝම ඇති......... එහෙනං සහෝ මං දැං නිදි සුව විඳිති.......
  4. hansa1018

    ගංතෙර

    උඹ දර පලන හඬනං අපිටත් ඇහුනා......... දර පලනා මොට පොරවත් අපි දැක්කා...... පූසිට වගේ හංසිට දුක නෑ කියුව්වා......... ම‍ගෙ පොරොවට වැඳපං උඹ දණගහලා..........
  5. hansa1018

    ගංතෙර

    මෙන්න ඇවිත් තව කවියෙක් වැඩ දන්න............. යන්න හදයි ආ පයින්ම මූ මෙන්න............ අවුලක් නැහැ මචා සෙට්වෙමු හෙට ඔන්න......... කෙල්ල එක්ක මල් කඩපං එලිවෙන්න............
  6. hansa1018

    ගංතෙර

    කෙබර වුනත් අපි කියනා ලස්සනට............ කවි තාලෙටයි එලිවැට රකිනා යසට............ උඹ ආවෙත් ඒ කවිවල ඇති රසට.......... වෙල්කම් සහෝ කවිසබේට ගංතෙරට...........
  7. hansa1018

    ගංතෙර

    බලමුකෝ පූසෝ කවුරුද වඳ කවුද හොඳ............ දුකට ඉතිං තියෙන්නේ පුං ගහගන්න............... පූසිට තියෙන ෆන් එක ගැන අපිදන්න.......... කිචි මට කිචි කියයි පූසී හැමදාම.............
  8. hansa1018

    ගංතෙර

    ඕකේ ගයියා හෙට සෙට්වෙමු ගංතෙරදී.......... දැන්නං නිදි මතයි හොඳටම ඇස් වැසෙතී............. කවිපද ගෙතෙන්නෙත් දැං ටැපලී පැටලී....... හංසත් යනෝ කවි වලි දැං අදට ඇතී..........
  9. hansa1018

    අපට නොපෙනෙන ලෝකය-ආනන්ද මෛත්‍රී මහ නා හිමි

    කියවීම මිනිසා සම්පූර්ණ කරයි............... ස්තූතියි අපිට පෙන්නුවට............
  10. hansa1018

    ගංතෙර

    සමනළ කතා කිව්වට උඹ මේ ඇත්ත.......... කිරි තියනවා දෙතැහැකි ගමකට බොන්න........ පූසිට මදි වුනත් කිරි උඹගෙන් පෙරෙන............ සැකයක් නැතිව ඉඳපන් එනකං නුවර.............
  11. hansa1018

    ගංතෙර

    එල එල ගයියා හැමදාමත් ෆිට්ම තමා....... පූසත් ඉතිං කවදත් හිත හොඳ කොල්ලා........... කවියෙන් සටන දිගටම ගෙනියන හන්දා.......... කවිකාරයෝ වේවිද අපි ඕක්කොමලා.........
  12. hansa1018

    ගංතෙර

    පළපුරුද්ද තියෙනවා බව හොඳින් පෙනෙයි........... ප්‍රශ්නය තමංගේ මිම්මේන් මනින එකයි.......... ලෝකෙට පේන්නේ සිදුවෙන දෙයම නෙමෙයි........ පූසගේ මාළු මගේ පිටේ කපන හැඩයි........
  13. hansa1018

    ගංතෙර

    දන්නවා මතක බව හංසව හැමදාම......... යන්නට එපා පැණි දැකලා පසුපසට............ පැණි කියුවට පැණිම නෙමෙයි මේ හැලෙන......... රැවටෙන්නෙපා මුං පෙරනා මේ සෙවල.......
  14. hansa1018

    ගංතෙර

    හිතලා නෙමෙයි අපි ලිව්වෙත් කවි පේලි............. උත්තර බඳින්නයි ගැලපුවේ පද පේලි.......... කවියෙන් ලියමු සතුටම ඔය හිතේ අති.............. ඔබෙ කවි පද බලන්+නට ඉන්නවා අපි.......
  15. hansa1018

    ගංතෙර

    ඇත්තම වෙයිද හැමදේ හිතෙනා උඹට........ කාගෙත් ඒවා ගෙවෙනවා දන්නේ නැද්ද........ මගේ කිරි ගැනයි පෙරහන්කඩ පිලිබඳව...... කියු කතාවනං පැහැදිලි නැහැ පූසෝ මට.......
  16. hansa1018

    මීන_දෑස_ආශා

    ලස්සනයි.....සාර්ථකයි.......... එලාස්.........
  17. hansa1018

    ගංතෙර

    කවි කියලා දැන් මත් වෙලා වගේ.............
  18. hansa1018

    ගංතෙර

    යෙප් අයිස්........ හෙලෝව්................
  19. hansa1018

    ගංතෙර

    ගෙවෙනා එක හැබැයි හැමදේ ලොව තියෙන............. රබර් සීල් ගැහුවත් බැහැ නවතන්න............. තත්වයෙන් උසස් දේ ඇත ඒ අතර............ ඒවා ගෙවෙන්නේ ඉබ්බගෙ ගමන ලෙස......
  20. hansa1018

    ගංතෙර

    ගයියත් ඇවිත් කවි කියනවා ගංතෙරදි......... මම දැක්කමයි ගයියගේ මේ කවි පේලි.......... දැං අමතකයි නේ හංසව නොදකීවී.......... වෙල්කම් ගයියා කවියට උඹ පිලිගනිමි...........

    No contents