1. hansa1018

    ගංතෙර

    කෙලවුන හැම දේම තිබු පරිදිම යසට.............. හදනවා කිසි ඉඩක් නැත එහි හඳුනන්න............ පොඩ්ඩ පොඩ්ඩ කරනා විට කෙලවෙන්න........... පූසිගේ වගේ නැහැ හංසිගේ පෙරණ තැන................
  2. hansa1018

    ගංතෙර

    ගංතෙර පිටු සියය දැන් මේ පසුවෙනනේ............ කවි හින්දමයි මෙච්චර ඉක්මන් වූයේ........... කවි කාරයන් තවමත් කවි පබදින්නේ............. තව කවි වලින් ගංතෙර අපි සරසන්නේ.......
  3. hansa1018

    ගංතෙර

    කිරි දිය පෙරන්නයි අපි ගංතෙර එන්නේ............. ඇත්තයි පිලිගන්න ඇයි මේ මැලිවෙන්නේ........... හංසිය ලඟයි කිරි පෙරහන්+කඩ ඇත‍්තේ............ පොඩ්ඩක් උඩ පැනලා ගත්තම මොක වෙනනේ..........
  4. hansa1018

    ගංතෙර

    ඒවගේ සියුම් වැඩ වලටත් හපන් කම........ තියෙනවා අපේ පරපුරටම එකල් සිට.......... මේ හංසයත් පැවතෙන්නේ එලෙසටම.......... තව වැඩ තියේ හංසයෝ විතරක් දන්න........
  5. hansa1018

    කෙල්ල වෙනුවෙන් කොච්චියට බෙල්ල තියනවද?

    අපෝ නැත............ 1. සියදිවි නසාගන්න එක මෝඩකමක්........... 2. කෝච්චියට බෙල්ල තියන්න තරං නං හිහ හයිය නැහැ............. 3. කිසිම කෙනෙක් ගැන ඕනවට වඩා විශ්වාසය තියන්න බැහැ............ 4. කිසිම බැඳීමක් 100% සාර්ථක හෝ ස්තීර නැහැ.............
  6. hansa1018

    බීපු එඋන්

    :lol::lol::lol:
  7. hansa1018

    ගංතෙර

    වැව මුල්ලේ උඹ මොකටද කැරකෙනනේ.............. කිරෙං දිය පෙරන්නයි මං එහෙ යන්නේ............ උඹෙ පැටිකිරිය ඇදගන්නයි ඔය එන්නේ.............. මං වගේ හංසයන්ටත් මුං ගරහන‍්නේ........
  8. hansa1018

    ගංතෙර

    තද වුන අයට මං උත්තර දෙන විදිහ........ පූසෝ උඹ දනී මෙහෙ කාටත් වැඩිය.......... ජාතිය ආගමට හැර වෙන කිසි දේට......... මට මල නොපනිනා බව දන්නවා නේද................
  9. hansa1018

    ගංතෙර

    පුසගේ පැණිය ගැන නං තව මොටද කතා.......... ඕකගේ හැලියේ පැණි විතරයි කට කපලා......... පුසියෝ තමා මත්වෙන්නේ පැණි කාලා.......... අපි ලෙස්සයිද ඔය පූසාගේ පැණි පාගා........
  10. hansa1018

    ගංතෙර

    පිරිමැද්දට විතරක් බැහැ පෑදෙන්න...... ඒ බව දැනගන්න පිරිමැදලම ඉන්න.......... ඔච්චර මොකද දඟලන්නේ පීදෙන්න......... කල් තියෙනවා තව පොඩ්ඩක් ඉවසන්න...........
  11. hansa1018

    ගංතෙර

    ඔන්න ඔන්න මං එච්චර වනචරද......... අනේ අපොයි කිව්වඑකා හරි හොඳද........ දැක්කේ උඹ මගේ හුරතලෙ විතරමද.......... උණුසුම් පිලිගැනුම පිලිගත්තා හරිද........
  12. hansa1018

    අලුත් තාලේ මළගෙයක් !!! .

    තණ්හාවේ තරම................:no::no:
  13. hansa1018

    ගංතෙර

    එලිවැට යටින් ගැසුවත් අවුලක් නැහැළු.......... කවියක එලිවැටේ දැන් කිසි ගතියක් නැහැළු.......... යටිං ගසන අයියලා හැම තැනකමළු.......... ඉතිං මොටද කවියේ එලිවැට යාළු..........
  14. hansa1018

    ගංතෙර

    මෙන්න යකෝ ඔක්කොම දැං වැඩ්ඩො වෙලා......... කවි ලියනවා හරි හරියට යසට ගොතා........... අපි නැති තැනක් තියේද මෙහෙ කවි කියනා...... කවි කියන්න පූසෝ හංසත් ආවා.........
  15. hansa1018

    ElaKiri Traveler Weimada Journey Has Been Cancled.

    පානදුරේ යද්දි මටත් කියන්න............. මම දැකලවත් නැහැ ඒ පැත්ත............ :lol::lol::lol:
  16. hansa1018

    Free Food

    අනේ අම්මෝ.............. නොකා මලත් කමක් නැහැ.......... කුඩුවෙලා මැරෙනවට වඩා හොඳයි............ එලාස්.........
  17. hansa1018

    ElaKiri Traveler Weimada Journey Has Been Cancled.

    good luck broz.............. hv a nive journey.............. elaazz...............
  18. hansa1018

    **Salary IN Salary Out**

    bump...........
  19. hansa1018

    බලලා ඉවර වෙලා මටත් දෙන්න

    ඇත්ත තමා කතාව........... මෙච්චර තාක්ෂණය හැමදේකටම යොදාගන්න කාලේ...... මේවත් ඒ විදිහට කෙරෙනවනං මීට වඩා ප්‍රතිචාර තියෙයි................. ස්තූතියි යාළුවා........

    No contents