අලුත් තාලේ මළගෙයක් !!! .

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපේ රටේ කෙල්ලෝ එහෙම නැති වුනාට ඒ රටේ කෙල්ලෝ එහෙම නේ..
    ඔයා කියන්නේ ඒ කොල්ලෙක් කියලා ද ? :eek:
    එහෙනම්.. අර ලේඩිස් සැඩ්ල්ස් තියෙන්නේ ? :baffled::rofl:
    ඒ හින්දා අනිවාර්යෙන් ම මේ ගැහැණු කෙනෙක් ගේ මළ මිනියක් බුමදානය කරන තැනක් වෙන්න ඇති..
    :nerd:

    samahara wiata eyage girlge ewada dan na...:P:P:P..eth e ratawalaunath kello ochchara bonawada???:confused::confused::confused:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔය සොහොනට වැඩි ආයුෂ නෑ අපේ රටේ ඉන්නවා වගේ හොඳ හොරෙක් ගේම දෙයි ඔය සොහොන වහල ඔය කස්ටිය ඔතනින් ගිය ගමන්ම ..මටත් කියන්න බැරිද ඕකේ location එක ..:baffled::baffled::baffled::baffled:

    මචං උඹ වාගේ සිරාලත් මේකෙ ඉන්නවා, මට අදහාගන්න බැරුව ගියා, මීට කලින් උඹ හාරපු සොහොන් වල ලිස්ට් එක තියනවානම්,පොඩ්ඩක් දාපංකෝ මේකට.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පරණ කතාවක්..
    ඒත් ඉතින් මේකෙන් පේන හැටියට නම් මැරිලා තියෙන්නේ..
    කෙල්ලෙක් වෙන්න ඇති..
    අර මහත්තයා දන්නවා.. ඒ කෙල්ලගේ කැමැත්ත තිබ්බේ මේ දේවල් වලට කියලා..
    ඒවා බුමදානය කලේ නැත්නම්.
    ඉතින් ප්‍රශ්න ඇති වෙනවා කියලා හොදාකාරයෙන් ම තේරුම් අරන් ඉන්නවා වෙන්න ඇත්තේ ඒ කෙල්ලගේ මහත්තයා..

    කෙල්ලෝ ඉතින් කොහොමත් හැම දෙයකට ම ඕනෑවට වඩා ආදරේ කරනවා නේ.
    තම සැමියාට වඩා.. :P

    :lol::lol::lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපේ රටේ කෙල්ලෝ එහෙම නැති වුනාට ඒ රටේ කෙල්ලෝ එහෙම නේ..
    ඔයා කියන්නේ ඒ කොල්ලෙක් කියලා ද ? :eek:
    එහෙනම්.. අර ලේඩිස් සැඩ්ල්ස් තියෙන්නේ ? :baffled::rofl:
    ඒ හින්දා අනිවාර්යෙන් ම මේ ගැහැණු කෙනෙක් ගේ මළ මිනියක් බුමදානය කරන තැනක් වෙන්න ඇති..
    :nerd:

    යකෝ මූට මාර ඇසක්නේ තියෙන්නේ :nerd::rofl:
     
    • Like
    Reactions: sayo

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ඔය සොහොනට වැඩි ආයුෂ නෑ අපේ රටේ ඉන්නවා වගේ හොඳ හොරෙක් ගේම දෙයි ඔය සොහොන වහල ඔය කස්ටිය ඔතනින් ගිය ගමන්ම ..මටත් කියන්න බැරිද ඕකේ location එක ..:baffled::baffled::baffled::baffled:

    සිරා කතාව.:)..එක අතකට මේක බොරු වැඩක් , සම්පත් නාස්තියක් ,ඉස්තුතියි බෙදා ගත්තාට , රෙප් නම් ඉවරයි....:(