මේක ටිකක් අවුල් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? ගෙදර අය ඉස්සරහ යාළුවො ඉස්සරහ ඔයා ඉන්න සැහැල්ලුව තමන් බදින්න ඉන්න කෙනා ඉස්සරහ නෑ කියන්නේ ඒක ලොකු අවුලක්.ඔයා කියන විදිහට ඒක ලැජ්ජාවක් හරි බයක් හරි නම් ඒක සේරටම වඩා අවුල් දරුවෝ..මොකද සල්ලි දේපළ උගත්කම මොනවා තිබුණත් වැඩක්නැහැ තමන් බදින මිනිහා හෝ ගෑණි...