1. Maui_15

    මට පකිස්ථාන් කෙල්ලෙක් සෙට් වෙන්ඩ යන්නේ

    හැම එකාම ලංකාවේ PR හොයනවද කොහෙද 🤭 🤭
  2. Maui_15

    USD 236 : 2023 March 31 🙄🙄🙄

    තව පොඩ්ඩෙන් රබන් කිරිබත් බයියෝ හන්දිගානේ නටනෝ @2osama @hitter
  3. Maui_15

    උද්ධමනය තවත් අඩුවෙයි

    බොලගේ නායකයගේ පරන යාලුවෝ ටිකක් දැම්මේ..ඇයි මේ රිදිලා 🤭🤭
  4. Maui_15

    උද්ධමනය තවත් අඩුවෙයි

    මේකත් ගනිම් භොඛ්ඛ.. 🤭 🤭
  5. Maui_15

    හම්මෝ ඉරාජ්ගෙ concert වල ඉන්න සෙනඟ..😎❤️❤️😍

    අපි UNP සින්දුව කියන්නේ නෑලුද දැන් 🤭 🤭
  6. Maui_15

    පුද්ගලිකරණයෙන් ජනතාවට ලැබෙන සහන

    පීස් මයිනා එක්ක ජාතික සම්පත් විකිණීමට එරෙහි වෙන්න :yes: :yes:
  7. Maui_15

    උදේ පාන්දරම බොරුවක් අහලා දවස පටන් ගනිමු😛

    කෙලින් කියපන්කෝ බං පොන්න රනියට චන්දේ දීපන් කියලා ඇඹරෙන්නේ නැතුව 🤭 🤭
  8. Maui_15

    උදේ පාන්දරම බොරුවක් අහලා දවස පටන් ගනිමු😛

    රනිලා ඉන්න පැත්තට උඹ දෙන්නේ නෑනේ පොන්ස් 🤭 🤭
  9. Maui_15

    චාන්‍යාගේ ගල් බලලා Uber එකෙක් මාට්ටු

    වන්නියේ ගොන් කෑලි කොට ගහල පොෂ් vibe දෙන්න ගියාම ඔය වගේ සීන් වෙනවා..
  10. Maui_15

    වෙන රටක Trademark එකක් ලන්කාවෙ Business Reg කරන්න පුලුවන්ද? - Binance

    ඕක හරියන්නේ නෑ..Facebook උන් නම් FB.com එක සල්ලි දීලා අරගෙන redirect කලා.
  11. Maui_15

    NPP ආර්ථික වියතට පිස්සු තදවෙයි: Sri Lanka’s NPP slams IMF, claims board approval was hurried fearing NPP’s popularity

    NPP ආර්ථික වියතට පිස්සු තදවෙයි: ගෝඨා අවාම තාප්ප වල තීන්ත ගගා කිව්වෙත් ඔය කතා ටිකමයි..හඳුන්නෙත්තිට වඩේ විකුණන්න කිය කිය post හැදුවා..අන්තිමට මිනිස්සුන්ට වඩයක්වත් කන්න නැති උනා..
  12. Maui_15

    විනීලගේ video එක හැමෝම එකතු වෙලා Report කරමු...!

    අම්මෝ බලපන් comments ..ලංකාව මෙහෙම ඉතුරු උනා ඇති යකෝව් 🤭 🤭
  13. Maui_15

    මේකෙන් Treasury Bills gaththa අය කවුද ඉන්නේ ?

    Perpetual Treasuries Limited තමා හොඳම..නේද @2osama 🤭 🤭
  14. Maui_15

    පවිත‍්‍රාගෙන් ගෝටාභයට දොස් මුරයක්… රනිල් නායකයා කරන්න තීරණය කල බවත් කියයි..

    දැන් නාකි බල්ලා වගේ @erozan පොන්නයා ඇවිල්ලා යනවා..සද්ද නෑ 🤭 🤭

    No contents