උද්ධමනය තවත් අඩුවෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    ශ්‍රී ලංකාවේ උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව වාර්තා වෙයි.

    ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ 2023 මාර්තු මස උද්ධමනය සියයට 50.3ක් ලෙස සටහන්වී තිබේ.

    එය 2023 පෙබරවාරි මාසයේදී 50.6%ක් ලෙස පැවතුණි.

    මේ අතර ආහාර උද්ධමනය 2023 පෙබරවාරි මාසයේදී 54.4% ලෙස පැවැතුණු අතර එය මාර්තු මාසයේදී 47.6%ක් දක්වා අඩුවී ඇත.

    - https://sinhala.adaderana.lk/news/180110
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    image.png
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    මේ අඩු වෙන හැටියට අපේ පඩිත් අඩු කරයිද දන්නේ නෑ නේද
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    යහපාලනේ මහ බැංකුව හිස් කරේ නැත්නම් රට මෙච්චර බංකොලොත් වෙන ඵකක් නෑ නේද
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    අනුරගේ වහලෙක් ට රිදිලා 🤦
    බොලගේ නායකයගේ පරන යාලුවෝ ටිකක් දැම්මේ..ඇයි මේ රිදිලා 🤭🤭
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    හොදයි නේ
    ඉතින් තියෙන ආණ්ඩුව දැන ගන්න එපැයි මහ බැංකුව පරෙස්සම් කරගන්න . අන්තිමට උන් මනේ මහා බැංකුව හොරා කෑවේ. රනිල් මහ බැංකුව කැඩුවා ට මහින්ද ට බැනලා මොනවා කරන්නද:lol::lol:
    මහා බැංකුව හොරා කාපු එවුන් දැන් බබා වෙන්න එනවා
    රනිල් අගමැති ඉන්න කාලේ නේ නිදහස් කරේ.
    පාර්ලිමන්තුවේ බහුතරය රනිල්ය ට තිබ්බේ.
    2018 සිරා මහින්ද ට සපෝර්ට් නම් දෝෂා අභියෝගයක් ගෙනැල්ලා සිරා දවසෙන් අයින් කරන්න තිබුනා.
    එහෙම කරේ නැත්තේ රනිල් කියලා තමා රෝයල් පාර්ක් මිනීමරුවා එළියට ගත්තේ .
    රනිල් හෙන හොරා තමා උබ කියපු එක ඇත්ත
    ඈයි බන් මහ බෑන්කුව හොරා කාපු සල්ලි මොකො කරේ.
    🤭 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ශ්‍රී ලංකාවේ උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව වාර්තා වෙයි.

    ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ 2023 මාර්තු මස උද්ධමනය සියයට 50.3ක් ලෙස සටහන්වී තිබේ.

    එය 2023 පෙබරවාරි මාසයේදී 50.6%ක් ලෙස පැවතුණි.

    මේ අතර ආහාර උද්ධමනය 2023 පෙබරවාරි මාසයේදී 54.4% ලෙස පැවැතුණු අතර එය මාර්තු මාසයේදී 47.6%ක් දක්වා අඩුවී ඇත.

    - https://sinhala.adaderana.lk/news/180110
    මාසික උද්ධමනය 47.6 යි