නැන්දම්මා විරෝදී සංගමය

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: :dull:
    ඩිවෝස් වෙන්නම ගියා. අපේ එක්කෙනාගේ කටේ බලෙන් ඉන්නේ. කෙල්ලට කෝ තාත්තෙක්.. තාම ඉන්නේ ඩිවෝස් කරනවා කියන මතේමයි.

    කොහොමහරි නවත්තාපන් බන් ඩිවෝස් වෙන්න හදන එක....... අඩුගානේ ඒ පැටියාට තාත්තා ළඟ හරි ඉන්නවනේ...... අපේ කෙල්ල අපි දෙන්නට දෙන්නා බුම්මන් හිටියත් ඇඳට ගිහින් අඬන එකේ ඒ පැටියා කොහොම දරාගන්නවා ඇතිද ඒ වලි....... :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැඩිය හෝස් ගාන්න එපා සහෝ. එයා බැදපු මහත්තය ඉන්නව එයාට හෝස් ගාන්න.. දෙවියො දෙවියො කියල දේවාලෙට අරක්ගෙන පදිංචි වෙන්න බැරි නැහැ :baffled:

    කුප්ප ඕෆ්...
    සහෝ වගේ නෙමෙයි සහෝ මම..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුප්ප ඕෆ්...
    සහෝ වගේ නෙමෙයි සහෝ මම..

    :no: ඔහොම කියපු උනුත් එහෙම වෙලා තියෙනවා. බට් උඹ එහෙම නොවෙයි කියල ෂුවර්...:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;18331761 said:

    නංගි ටොයිලට් ගිහාම අම්මා හොදන්නේ නැති ටික විතරයි
    බදින එකාටනම් ලොවෙත් නැති පෝරියල් එකක් සෙට් වෙනවා

    අනේ අල්ලාහ් ඌව කොහොම හරි බින්න බස්සවලත් දෙන්න:yes::yes:

    :dull: :dull:
    පියරු බබෙක් ඒ කියන්නේ..නෙද්දකිං එහෙම ගෑණු නම්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහොමද ^%^$%^%$ අපේ වැඩ ආහ්හ්......... :rofl::rofl::rofl:

    උඹ මොනව හරි නොපෙනෙන දෙයක් ලිව්වද? මට පේන්නෙ නැහැ සිම්බල් ටිකක් විතරයි පේන්නේ :no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැන්දම්මගෙන් කරදරයක් තිබ්බෙ නැහැබන්. අපේ අම්ම උනත් මොනව උනත් වයිෆර් එකත් එක්ක ශේප්. බුට් අපේ කොල්ල ඉපදෙන දවස් වෙද්දි නැන්දම්මට පොඩි උනක් ආව. කොල්ල ඉපදුන දවසට පස්සෙ දවසෙ එක නිසා එයා නැතිඋනා බන්, බබාව දැක්කෙ ෆෝන් එකේ පික් එකකින්.

    මදිපාඩුව ආවා. ඇයි පරක්කු කියලා බල බල හිටියේ මම
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :dull: :dull:
    ඒකත් එහෙම තමා. මම දන්නේ අපේ හාමිනේ මට ඇවිල්ලා කියන එක විතරනේ. කෙල්ල කොහොම ගෙදර හැසිරෙනවාද කියලා අපි දන්නේ නෑ. මම ඕක අපේ එක්කෙනාටත් කිව්වා. ඒත් අර ගුටිකාලා තියෙන විදිය දැක්කම නම් හොස් ගාල ගියා බං.. :(

    ඒ උනාට බන් ගෑනිට ගහන එකනම් අනුමත කරන්න බෑ :no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔෆ් තමා..... :P මම කිව්වේ අර කුස්සියේ පැන්ට්‍රි උඩ තියලා තියෙන්නේ බං පොඩි වංගෙඩිය & මෝල්ගහ..... අන්න එක ගැන..... :rolleyes::rolleyes::rofl::P

    මගේ කුප්ප ඔන් වේගෙන එනවා සහෝ... මෝල් ගහ... :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහොමහරි නවත්තාපන් බන් ඩිවෝස් වෙන්න හදන එක....... අඩුගානේ ඒ පැටියාට තාත්තා ළඟ හරි ඉන්නවනේ...... අපේ කෙල්ල අපි දෙන්නට දෙන්නා බුම්මන් හිටියත් ඇඳට ගිහින් අඬන එකේ ඒ පැටියා කොහොම දරාගන්නවා ඇතිද ඒ වලි....... :baffled:

    :dull: :(
    පොඩි උංට ඒවා හොඳට තේරෙනවා බං. මමත් පොඩි කාලේ එහෙමයි.. මටත් පොඩ්ඩ ඇත්තම් තේරෙනවා අපේ ඩබල බුම්මං හිටියොත්..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එක්ම් නැන්දම්මා ප්‍රශ්න නැත.... වෙනම ඉන්න නිසා අවුලක් නෑ... :cool:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හිතල බලපන් ..එකම ළමය වෙච්ච කෙල්ලෙක්ව බැඳ ගත්තු කොල්ලන්ට නැන්දම්මා කොහොම සැපක් දෙනවා ඇද්ද...

    අඩෝ මම බැන්දෙත් එහෙමනේ.මටනම් කිසිම අවුලක් නෑ.වයිෆ්ලගේ ගෙදර යන දවසට මම කැමති කෑම ජාති හදන්නෙත්.කිරිටොෆි වැලිතලප ඔය වගේ එක එක ඒවාත් හදලා දෙනවා :yes:

    අඩෝ විස්වාස කරපන් අවුරුදු දවස්වල එහෙ හිටපු දවස් 4 ට කොකිස් කෑවා යකෝ 3 විදිහකට.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහොමද කොල්ලෝ අපේ වැඩ ආහ්හ්......... :rofl::rofl::rofl:

    එලකිරි ඉතිහාසයේ හෝම්පේජ් එකේ වැටුනු පළවෙනි වෙඩිං ත්‍රෙඩ් එක. :rolleyes:
    දන්නතරමින් දෙකයි පොටෝ එක්ක හෝම්පේජ් වැටුනේ..