රත්තරං;18331683 said:ගෑනුන්ට ගහන එකනම් අනුමත කරන්න බෑ බන්
එපානම් අත ඇරලා දාන්නයි තියෙන්නේ
හැබැයි සමහර උට්ටියෝ ඉන්නවා කට ඇරියහම මෝල් ගහ ඔබන්න හිතෙන

ඒකත් එහෙම තමා. මම දන්නේ අපේ හාමිනේ මට ඇවිල්ලා කියන එක විතරනේ. කෙල්ල කොහොම ගෙදර හැසිරෙනවාද කියලා අපි දන්නේ නෑ. මම ඕක අපේ එක්කෙනාටත් කිව්වා. ඒත් අර ගුටිකාලා තියෙන විදිය දැක්කම නම් හොස් ගාල ගියා බං..







OKKKKKK