පාසල්_දැරියක් කහ ඉරේදී හප්පපු හැටි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හා හා ඒක මගේ වැඩක්..ඔයාට ප්‍රශ්නයක් නෑනේ..

    මොනා උනත් ඔයා ත්‍රිවිල් කාරය්ගෙ පැත්ත ගත්ත එක වරදි
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඒ ළමයාගේ ඔලුව බේරෙන්නේ bag එක ගානට ඔලුවට සෙට් වෙනවා වැටෙද්දී . නැත්තම් ඉවරයි . ඔය වගේම කාලකන්නියෙක් මාවත් හැප්පුවා ඔය විදියටම . bus එකක් එහා පැත්තෙන් ඇවිත් . මුන්ට 4 stroke දීල දැන් යනවා පිඹගෙන :growl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    හරි. උඹට මට ඒක තේරෙනවා. ඒ දේවල් සහ පුරුදු එකතු වෙන්නේ අත් දැකීම් එක්කයි. මම ඉස්සෙල්ලම මහ පාරට වාහනයක් කියලා දැම්මේ මගේ බයිසිකලේ. ඉස්සෙල්ලම ගෙදර ඉඳන් ඔෆිස් ගිය දවසේ ඉබ්බන්වල හන්දියේ කහ ඉරක් ගාව පාර මැද්දේ 155 බස් එකකින් මිනිහෙක් බැස්සා. මට තේරුමක් නෑ. පාරේ ඩ්‍රයිවින් අත් දැකීම් නෑ. ආවෙ හිමින් නිසා නූලෙන් බේරුනා.. එදායින් පස්සේ මම තේරුම් ගත්තා කහ ඉර ගාවින් ස්ලෝ වෙන්න සහ මම කහ ඉරකින් පනිනකොට කොහොමද පනින්න ඕනේ කියලා.. කෙල්ල ඉක්මනින් පනින හේතුව මම මුලින් කිව්වා නේ. ඒ පොඩි ළමයෙක්. ඔලුව වැදිලා මැරුනා නම් එහෙම මේ තත්වස සහ මේ පෝස්ට් වෙනස් වෙන්න තිබුනා.. මට නම් 100%ක් ම වැරැද්ද ත්‍රීවීල් කාරයාගේ. නවත්තන්නේ නැතුව ගිය නිසා 250%ක් වෙනවා වැරැද්ද..

    :yes::yes::yes::yes::yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආයේ කතා දෙකක් නෑ 99% ක්ම අර පැහැර අවලං ත්‍රිවිල් කාරයාගේ වැරැද්ද........ ඌ අම්මෙක්ට ජාතක වෙලා ඉපදුනානම් මනුස්සකම ගැන දන්නවා...... ඒ මනුස්සකමට අරම හැප්පුණු කෙනෙක්ව ඔහොම දාලා පැනලා දුවන්නේ නෑ......

    හැබැයි මෙතන ඔය පාර පැනපු ඉස්කෝලේ ලමයාගේත් වැරද්දක් දකිනවා....... වාහන නවත්තපු පලියට ඔහොම වේගෙන් පාර පනින එක අන්තිම අවධානම්....... විශේෂෙන්ම ඔය වගේ පඩත්තල අවජාතක කාලකන්නි රියදුරෝ ඉන්න මේ වගේ රටක....... කන්ටේනර් ට්‍රක් එක පාරේ තියෙන්නේ හරියට බිත්තියක් තියල වගේ..... එකෙන් එහා පැත්ත කොහොමත්ම පේන්නේ නෑ..... සාමාන්යෙන් එහෙම තියෙද්දී පාර පනින කෙනෙක් පොඩ්ඩක් තමන්ගේ අවධානය යොමු කරන්න ඕනේ එහා පැත්ත ගැන...... ඔන්න කාර් එකක් වැන් එකක් වගේ තියෙද්දී නම් ඒක අස්සෙන් හෝ එකට උඩින් පේනවා එහා පැත්තෙන් මොනවා හරි එනවනම්.......

    කන්ටේනර් ඩ්‍රයිවර් ඉක්මනින් යන්න කිව්ව එකත් වැරදියි..... ඒකා හරිනම් එහා පැත්තේ ගෝලයාට කියන්න ඕනේ පාරට අත දාපිය කියලා....... අනික ඔය උස වාහනෙන් අත දාලා නවතින්න කියලා සිග්නල් කලත් පොඩි වාහන වලට ඒක පේනවා අඩුයි උස හින්දා.......

    මටත් ඔය වගේ නුලෙන් බේරුණු අවස්තාවක් තියෙනවා බොරැල්ලේ සයිකල් බසාර් එක ළඟ කලර් ලයිට් එකේ... පාර පනින්න ගිහින්..... පාර මාරු වෙද්දී ලොරියක් ලඟින් යද්දී බයික් එකක් ගියා ගෑවී නොගෑවී සිං ගාලා...... පස්සේ පාර පැන්නම එහා පැත්තේ හිටපු වයසක අන්කල් කෙනෙක් මට කතා කරලා කිව්වා පුතා මේක ලංකාව...... මේ රටේ චාරයක් නැති රියදුරෝ වැහි වහැලා....... එනිසා කොයි වෙලාවකවත් පාරේ යද්දී එක්කෝ පාර මාරුවෙද්දී පාරේ යන අනිත් කිසිම කෙනෙක් කිසිම දෙයක් ගැන විශ්වාසේ තියන්න එපා කියලා........

    :yes::yes::yes:පාරේ වාහන පදින මිනිස්සු නීති රක්යිද නැද්ද කියලා අපි දන්නේ නෑනේ..අපි පරිස්සම් වෙන්න අපි දැනගන්න ඕනේ..ඒකයි මම කිව්වේ දෙමව්පියන්ගේ වගකීමක් කියලා ලමයින්ට පාරේ යන හැටි කියලා දෙන එක කියලා..මේ දරුවා හැමදාම මෙහෙම පාර පැනලා ගිහින් පුරුදු කෙනෙක්නේ..ඉතින් විශේෂෙන් එහෙම දරුවෙක්ව දැනුවත් කරන්න ඕනේ..අනික දැන් මේක වෙලා ඉවරයි..ආපහු මේ වගේ අනතුරු වලක්වාගන්න එකයි කරන්න ඕනේ..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කාවහරි හප්පල නවත්තුවොත් ගමේ උන් අල්ලාගෙන ගහනව..
    අරන් ගිහින් ඉස්පිරිතාලෙට දැම්මොත් ඌව අල්ලල හිරේ දාල බන්දනාගාරෙටත් දාල පූක්ෂණය කරනව..
    සංසාරේ සංසාරේ

    :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කාවහරි හප්පල නවත්තුවොත් ගමේ උන් අල්ලාගෙන ගහනව..
    අරන් ගිහින් ඉස්පිරිතාලෙට දැම්මොත් ඌව අල්ලල හිරේ දාල බන්දනාගාරෙටත් දාල පූක්ෂණය කරනව..
    සංසාරේ සංසාරේ

    :(

    උඹ මේ three wheel කාරයා වුනා නම් උඹ මොකද කරන්නේ?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොනා උනත් ඔයා ත්‍රිවිල් කාරය්ගෙ පැත්ත ගත්ත එක වරදි

    මම ගත්ත පැත්තක් නෑ..:growl::growl:


    ආපහු මේකේ එව්වන්ට දන්න දෙයක්වත් කියන්නේ නෑ..දෙයක් කිව්වම තේරුම් ගන්නවා නෙමෙයි..ගොන් පන්ඬිත කතා කියන්නේ..:frown:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කාවහරි හප්පල නවත්තුවොත් ගමේ උන් අල්ලාගෙන ගහනව..
    අරන් ගිහින් ඉස්පිරිතාලෙට දැම්මොත් ඌව අල්ලල හිරේ දාල බන්දනාගාරෙටත් දාල පූක්ෂණය කරනව..
    සංසාරේ සංසාරේ

    :(

    එකට හප්පන්නෙ නැතුව යන්න ඔනි. මච්න්. මිනිස්සු ගහන්නෙ හිතාමතා වගෙ වැරැද්දක් කලොත් තමයි ගොඩක් වෙලාවට. එහෙම නැතුව ඔහෙ ගහනවා ඔය චන්ඩි ඉන්න පැතිවල නම්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම ගත්ත පැත්තක් නෑ..:growl::growl:


    ආපහු මේකේ එව්වන්ට දන්න දෙයක්වත් කියන්නේ නෑ..දෙයක් කිව්වම තේරුම් ගන්නවා නෙමෙයි..ගොන් පන්ඬිත කතා කියන්නේ..:frown:

    :lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම ගත්ත පැත්තක් නෑ..:growl::growl:


    ආපහු මේකේ එව්වන්ට දන්න දෙයක්වත් කියන්නේ නෑ..දෙයක් කිව්වම තේරුම් ගන්නවා නෙමෙයි..ගොන් පන්ඬිත කතා කියන්නේ..:frown:

    නෑ නෑ අක්කි. එලකිරිය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී තැනක්. අක්කිට භාෂණයේ නිදහස තියෙනවා... :yes::yes::yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ නෑ අක්කි. එලකිරිය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී තැනක්. අක්කිට භාෂණයේ නිදහස තියෙනවා... :yes::yes::yes:

    :shocked:ඒගමන මෙයත් සිංහල උගන්නන්න ඇවිත්..:rolleyes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    උඹ මේ three wheel කාරයා වුනා නම් උඹ මොකද කරන්නේ?

    ඉස්පිරිතාලෙට අරන් ගිහිං දාල..
    ගෙවන්න පුළුවන් දේවල් තියනව නම් ගෙවල මාරු වෙන්න බලනව.. මේ තීරණේ ගත්තෙ අරූ සිරගත උනා thread එක බැලුවට පස්සෙ..
    නිකං මාමයිට් ගාගන්නෙ මොකටද
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    Would like to torture that nigaa like this:growl::growl:

    giphy.gif

    mokadda ban me film eka?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉස්පිරිතාලෙට අරන් ගිහිං දාල..
    ගෙවන්න පුළුවන් දේවල් තියනව නම් ගෙවල මාරු වෙන්න බලනව.. මේ තීරණේ ගත්තෙ අරූ සිරගත උනා thread එක බැලුවට පස්සෙ..
    නිකං මාමයිට් ගාගන්නෙ මොකටද

    ඉස්පිරිතාලෙට ගිහින් ලෙඩාව දාල එහෙම නිකන් යන්න දෙන්නේ නෑ සුදූ... රෝහල් පොලිසියට කට උත්තරයක් දෙන්න ඕනේ. ලෙඩාගේ භාරකරුවන් එනකන් ඉන්න ඕනේ.
     

    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    ත්‍රී වීල් හිගන්නෝ..කැරි බල්ලෝ .කාලකන්නි..ඔකුන්ගේ කකුල් කඩන්න් ඕනේ...වෙස බල්ලෝ