අම්මටසිරි ලින්ක් එක දියන්කෝ එහෙනම්..... මම ගෙන්නගත්තෙත් නිල්කින් කවර් එකක් මෙන්න මේක..... කවර් එකනම් සුපිරි..... ග්ලාස් එකේ වැඩේ අවුල් ගිය හින්දා දැන් මේකත් එක්ක ෆ්‍රී හම්බුනා ස්ටිකර් කොලේ අලවලා තියෙන්නේ...... එත් කනේ තියගත්තම දාඩිය ගෑවිලා එක බ්ලර් වෙලා වගේ.....
අර ගෙන්නුව ටෙම්පර්ඩ් ග්ලාස් එක...