රත්තරං;18332037 said:මටත් ලැබීමේ අව්ලක් නෑ බන්
වාත වෙන සීන් එකක් තියෙන්නේ

වාත වෙන කේස් එකක් දැනුනොත් ඒවෙලේම වයිපරේ හරහා දැනුවත් කරනවා මමනම්.එතනින් එහාට නො කතා
වැඩේ තියෙන්නේ සමහරු එහෙම කරලත් නවතින්නේ නැති එක

මිරිස් විතරක් දාලත් අවුලක් නෑ![]()
සල්ලි වලට වැඩට අය ගන්න පුලුවන් තමයි..ඒත් තමන්ගේ දරුවෝ වගේ සැලකිල්ලෙන් ආදරෙන් හදන්නෙනෑ වෙන කිසිම කෙනෙක්..හදිස්සිවෙලා කලබල වෙලා බනින්න යන්න එපා..මොකද එලියට දාන වචන ආපහු ගන්න බෑ කවදාවත්..දවසක ඒ මිනිස්සු මැරෙනකන්ම ඔය සම්බන්ධකම් තියාගන්න එපැයි..

ඇත්තට්ම මගේ මහත්තයට තමයි එයාගේ අම්මා එක්ක ඉන්න බැරි...ඒ දෙන්නා එකට හිටියොත් වලි තමයි ඉතින්..
මගේ නැන්දම්මට පුත්තුම 4ක් විතරයි ඉන්නේ..4දෙනාම කසාද බැඳලා හොඳ ජීවිත ගත කලත් අම්මා(නැන්දම්මා) ඒ කිසිකෙනෙක්ගේ ගෙදරක එක රැයක් ඉන්නේ නෑ..
මගේ නැන්දම්මා මටනන් ලොකු ශක්තියක්...ඕනේ වෙලාවක ඕනේ තැනක මට කිසිම බයක් සැකක් නැතුව මගේ දරුවෝ දාලා ගිහින් එන්න පුලුවන්..
අනික මගේ දරුවන්ට මගේ ඇස් වලින් බේරිලා දෙයක් කරන්න හැදුවත් අම්මගේ ඇස් වලින් බේරෙනවා බොරු...
මගේ නැන්දම්මා ගොඩක් උගත් කෙනෙක් නෙමෙයි,බොහොම සාමාන්‍ය ගෘහනියක්...
ඒත් හොඳම වැඩේ කියන්නේ අපි එයාට නොතේරෙන්න සමහරවෙලාවට ඉන්ග්‍රීසියෙන් මොනා හරි කිව්වත් එයා ගානට අහනවා මේක නේද කිව්වේ ඔයාලා කියලා...
මම බැඳ දවසේ ඉඳන් මා එක්කමයි හිටියේ ඒ අම්මා...දවසක එයා එකතැන් වෙච්ච කාලෙක කවමදාවත් අහක බලන්නෑ මම ජීවත්ව හිටියොත්..මගේ දරුවෝ දෙන්නටත් මම කියලා තියෙන්නේ...because she really deserves it..

නැන්දම්මට දොස් කියන්න යන්න එපා..බලන්න අද සමාජේ වෙන දේවල් එක්ක බැලුවම ඔච්චර ලස්සනට දුවෙක් හැදුවා ඔයාට බඳින්න..ඒ අම්මා පස්සෙන්ම හිටපු නිසානේ ඔයාගේ වයිෆ් ඔහොම හොඳට වැදගත් විදිහට ඉන්නේ..අම්මා වැරදි කලානන් ඒ අඩිපාරේ තමයි ගොඩක් වෙලාවට දුවත් යන්නේ..අපි අදටත් හොඳින් ජීවත් වෙන්නේ අපේ අම්මලා අපි පස්සෙන්ම හිටපු නිසා..මොකද අපිට වැරදි කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ..අම්මා කරදරයක් කියලා වෙලාවකට හිතුනත් අද කාලේ කෙල්ලන්ට වෙන දේවල් දැක්කම අපේ අම්මලා බුදුන් දැක නිවන් දකින්න ඕනේ අපිව ආරක්ෂා කලාට..මම හිතන්නේ ඔයාගේ වයිෆ්ගේ අම්මත් දුවගේ පස්සෙන්ම හිටපු කෙනෙක් වෙන්නැති..එයාටත් දරුවන්ට වඩා වෙන ජීවිතයක් තියෙන්න නෑ...ඒක නිසා බන්ඳලා දුන්නා කියලා තාම ඒ පුරුද්ද අතඇරගන්න බැරුව ඇති..ඒ නිසා එයා ගැන මානුෂිකව හිතලා ටිකක් කල් දෙන්න එයාට...අනික නැන්දම්මගේ අගය දැනෙන්නේ දෙන්නා තුන්දෙනා,තුන්දෙනා හතර දෙනා වෙච්ච කාලෙක..සල්ලි වලට වැඩට අය ගන්න පුලුවන් තමයි..ඒත් තමන්ගේ දරුවෝ වගේ සැලකිල්ලෙන් ආදරෙන් හදන්නෙනෑ වෙන කිසිම කෙනෙක්..හදිස්සිවෙලා කලබල වෙලා බනින්න යන්න එපා..මොකද එලියට දාන වචන ආපහු ගන්න බෑ කවදාවත්..දවසක ඒ මිනිස්සු මැරෙනකන්ම ඔය සම්බන්ධකම් තියාගන්න එපැයි..
මගේ නැන්දම්මා ගැන කිව්වොත් වෙලාවකට මගේ අම්මට වඩා හොඳයි...ඇත්තට්ම මගේ මහත්තයට තමයි එයාගේ අම්මා එක්ක ඉන්න බැරි...ඒ දෙන්නා එකට හිටියොත් වලි තමයි ඉතින්..

![]()

ඔයා කලින් සෙට් වුනානන් මම අනිවා ඔයා බදිනවා. එතකොට ඔයා අපේ අම්මට ශක්තියක් වේවි අනිවා..![]()
ඔයා වගේ ලේලිල ලද මව්පියන් නිමුනා හුය.

ආයේ ඉස්සරහා එකා කලින් විදියට නැතුව පොඩ්ඩක් වෙනස් කරලා කලින් ප්‍රශ්නේම ඇහුවා.
මොකද හු** තනියම හිනා වෙන්නේ කියලා..![]()

රත්තරං;18331584 said:හොද වැඩී. වීවා එලයිට් එකක් හරි මයික්‍රෝ පැන්ඩා එකක් හරි බලන්න වෙනවා
දැන්නම් ඔය විට්ස් කොටයක් පදින්නේ