නැන්දම්මා විරෝදී සංගමය

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;18332752 said:
    ඇත්ත කියන්න. ඔයා මගේ වයිෆ්ද? ඊයේ හවස කිව්ව ටිකම අකුරක් නෑර මෙතන ටයිප් කරලනේ :confused::confused:

    ඔය බනේ කිය කියා තමා අරින්නේ. ඒකනේ ඉවසන්නම බැරි

    :eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;18332758 said:
    අපේ නෝනගෙන් ඇහුවනම් නැන්දම්මා ගැන ඔයිට වඩා සුමදුර දර්ම දේශනා දෙනවා. ඒත් යතාර්තය දුක් සහිතයි සහෝ:no::no:

    අයි නෝ දැට් ෆීලිං බ්‍රෝ...
    මල් පහන් පත්තුකරන්න කියාපං ඒ ඇත්තිට
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;18332771 said:
    55ක් විතර මගෙ හිතේ:rolleyes::rolleyes:

    මගේ කරුමේ අනුවනම් 95ක් 100ක් වෙනකන් ගොරොක් අත්ත වගේ වේලි වේලි ඉදී..:oo::oo::oo:

    කොහොම උනත් මම මලාට පස්සේ තමා මැරෙන්නේ.. ඒක ශුවර්:(:(:(

    :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නන්දම්මාලත් එකයි , අම්මලාත් එකයි ,
    හොඳම දේ බන්දානම් , පහුවදා තනියෙන් සෙට්ල් වීම ,,,,,, අතුල ගිනි පිටත් නැහැ , පිටත ගිනි ඇතුලත් නැහැ
    තියෙන දෙයක් කාල පාඩුවේ ඉන්නවා

    ඒකනේ හෝම් කමිං එකට පහු වෙනිදම ඇඳුම් කඩමාලු ටිකයි කම්පියුටරෙයි අරං මම තොලොන්ජි වෙලා ගියේ..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගුඩ් මෝර්නිං... හීල කන්න යන්නේ...

    ctonL-02-oh-no.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තාමනම් ගැටළුවක් නැහැ,ඉස්සරහට කොහොම වේවිද දන්නේ නැහැ.
    තාම මාස දෙකක් නිසා කේස් මුකුත් නැහැ.
    වෙඩින්ග් දවස් වලනම් බාල්දි දෙක තුනක් පෙරළුවා :D

    අපෙ ඔෆිස් එකේ අයියා කෙනෙක් එයගේ මාමණ්ඩි එක්ක බොන්න සෙට් වෙලා ඉද්දි එතන හිටපු අයියගේ ‍යාළුවෙක් කිවුවළු මිනිහට සෑඅහෙන ප්‍රශ්න කියලා නැන්දම්මගෙන්...එක අහපු ගමන් අයියගේ මාමණ්ඩි ඩොප් පිට කිවුවළු පුතා මුලින්ම දුවට කලින් නැන්දම්මට සළකලා ඉන්න :P ,එතකොට ඔය ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා.අපේ අයියගෙ ඇස් උඩ ගියාළු මාමණඩියගේ කතාවට.

    දුවට කලින් නැන්දම්ම :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;18335323 said:
    ශික්... මට බැරිඋනානේ නැන්දම්මා නේපාල චාරිකාවක යවන්න.....

    සත්තරනේ... අවංකෙන්ම උඹට ඔච්චර මලක් තියෙනවද නැන්දම්මා ගැන? :confused: මම හිතුවේ මුලින් විහිලුවට කියාලයි බං.. :nerd:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොටකෙතන පැත්තෙන් හොද ගෙයක් එක්ක ඉඩමක් අරන් දුන්නොත්?:P

    කොටකෙතන මිනී මරුවට පිස්සු හැදිලා ඌ කොටකෙතන හන්දියේ කියව කිය්ව ඉදී මාසෙකට දෙකකට පස්සේ. වෙනනම් මොකුත් වෙන එකක් නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සත්තරනේ... අවංකෙන්ම උඹට ඔච්චර මලක් තියෙනවද නැන්දම්මා ගැන? :confused: මම හිතුවේ මුලින් විහිලුවට කියාලයි බං.. :nerd:

    යකා අවේස වෙලා යකෝව් ඉන්නේ...... ඒ අස්සේ තෝ නහයට නූල් කැලී දාලා කරකවන්න එන්න එපා:angry::angry::angry::angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සත්තරනේ... අවංකෙන්ම උඹට ඔච්චර මලක් තියෙනවද නැන්දම්මා ගැන? :confused: මම හිතුවේ මුලින් විහිලුවට කියාලයි බං.. :nerd:

    මූ මෙතන වීරයා වගේ කියෙව්වට නැන්දම්මා එද්දි පාරෙන් අයින් වෙලා කාණුවට බැහැලාලු පාරේ ඉඩ දෙන්නේ. :shocked::shocked:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔහොම වෙලා මදි අපේ අහිංසක අල්ලාහ් දෙවියොන්ටයි නබි මාමටයි එක එක ඒවා කියනවාට!!!!!!:sorry::yes:

    උකපන්....:angry::angry::angry: මම හොද මුශ්ලිම් බැතිමතෙක්:yes::yes::yes:
    නැන්දම්මනම් කෆීර් කෙනෙක් ඕයි:(:(
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මූ මෙතන වීරයා වගේ කියෙව්වට නැන්දම්මා එද්දි පාරෙන් අයින් වෙලා කාණුවට බැහැලාලු පාරේ ඉඩ දෙන්නේ. :shocked::shocked:

    mama ube wifeva meet venna avahama ube nandamma tamai mata pahana allanne:lol:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මූ මෙතන වීරයා වගේ කියෙව්වට නැන්දම්මා එද්දි පාරෙන් අයින් වෙලා කාණුවට බැහැලාලු පාරේ ඉඩ දෙන්නේ. :shocked::shocked:
    මම නම් බැන්දොත් බඳින්නේ අම්මා අප්පා තියා මොකෙක්වත් නැති කෙල්ලෙක්ව බන්!!:yes:
    හිඟන්නියක් වුණත් කමක් නෑ!!!
    :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මූ මෙතන වීරයා වගේ කියෙව්වට නැන්දම්මා එද්දි පාරෙන් අයින් වෙලා කාණුවට බැහැලාලු පාරේ ඉඩ දෙන්නේ. :shocked::shocked:

    අවංකවම මචෝ මූන ඉස්සරහට වැඩිය එන්නේ නෑ. මූන්ට හම්බ උනාම මට පට්ට බයයි... හීන් නූල හතරට පලලා ඒකත් ගාලා හීන් කරලා සියුම්ව තමා අබරන්නේ