Migrate කරන්නේ නැත්තේ ඇයි?

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,378
    2,945
    113
    මාතර
    Migrate කරන්නේ නැත්තේ ඇයි?

    1. එක එකා කියන තරං ලොකු අවුලක් මට නොදැනෙන නිසා..
    2. රටවල් කීපයක සංචාරය කර ඇති නිසා ඒ රටවල ලංකාවේ ඉඳල නොදැනෙන අමුතු සැප පහසුවක් මට නොදැනෙන නිසා

    එහෙම තේරෙන්නේ නැහැ මචන් ට්‍රැවල් කලාට. එතකොට ආයිත් ලංකාවට (ගෙදර) එනකල් බලාගෙන ඉන්නේ. migrate වෙලා මාස කීපයක් යනවා හරියට හැඩ ගැහෙන්න. skill job එකකට ආව කියන්නේ, life එක මාරම ලේසියි. හැබැයි මේක අදාළ වෙන්නේ skill job එකක් කරනවනම් තමයි. අනිත් උන් නම් පට්ට කටු කන්නේ. මම දන්න Auckland වල ඉන්න ලංකාවේ උන්ගෙන් 90% විතර labor (non-skill) ජොබ්ස් කරන උන්. වැඩේ කියන්නේ උන් තමයි වැඩිපුර ලංකාවේ ඉන්න උන්ට පේන්න රඟන්නේ. ඒ ගොඩක් උන් ලංකාවෙත් කටු කකා හිටපු උන් තමයි.
     
    • Like
    Reactions: shenat and lodbrok

    HmNRazor

    Well-known member
  • ඉන්නෙ ඇයි - යන්න බැරි නිසා
    යන්නෙ ඇයි - ඉන්න බැරි නිසා
    :unsure: DA FUCK???? :rolleyes2:ඒකට නම් චේන් පැන්නා! පොඩ්ඩක් හිතලා සෙනිකව වැඩිදුර හිතන එක නතරකලා! ඕ යේ...... 🥴

    මෙහෙමයි බං,
    උබලට නූගත්, මෝඩ , ලිංමැඬියො ටික ගොනාට අන්දන්න මේ වගේ ගොන්පාට් ලියලා තව චිරාත් කාලයක් ස්වයං වින්දනය කරන්න පුළුවන් ලංකාව තමයි හොඳම කිය කිය.

    වෙන රටවල් වල වියදම කතා කරන්න කලින් අඩුම මාස 2ක් වත් ඉඳලා එන්න. නැත්නං අපි ඉන්නෙ වෙන රටකද කියලා මම හොයලා බලන්නං.
    හොහ් හොහ් හෝ!!! බොකා ඔයාට මලම් පැනම්ලා මොකද මොකද මේ!! 🥴

    Sudu mahathwaru pora knwa lankawe padinchiyata enna:lol:
    gammac thama :yes: ආස්චරිය බලන්න එන්න පොරකන සුදු මහතැන්!! ඕ යේ............ 🥴
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,596
    21,116
    113
    මෙතන දේශපාලනේ ගාව ගන්න එපා පුතා
    මේක දේසපාලන තෙරෙඩ් එකක් නම් මම උත්තර දෙන්නෙත් නැ
    ගොඩක් එවුන් මේකේ උත්තර දෙන්නේ දේසපාලනේ ඔලුවේ තියන්

    එකෙක් කියනවා මම ජරා වැඩ කරනවලු වංචා කරනවලු
    කොහේ කවුරු ගැන හිතන් කියනවද දන්නේ නැ
    මම චන්දෙ දීපු එකා හොරකන් කරනවා නම් වංචා කරනවා නම් එක වෙනම දෙයක් ඒ මට්ටමෙන් මාව මනින්න තරම් ලාමක වෙන්න එපා

    ගොඩක් එවුන් පොඩි එවුන් කියල මට නම් හිතෙන්නේ මෙතන ඉන්නේ
    උඹ ඉතින් අර facts එක්ක තියෙන රිප්ලයි දැක්කේ නැද්ද? :shocked: ඒවලනම් දේශපාලනයක් තිබ්බේ නෑ... ඉඳහන් ලින්ක් දාන්න මිස් උනා නම්....

    https://elakiri.com/threads/migrate-කරන්නේ-නැත්තේ-ඇයි.1995007/post-26567537

    https://elakiri.com/threads/migrate-කරන්නේ-නැත්තේ-ඇයි.1995007/post-26567789
     
    Last edited:
    • Love
    • Like
    Reactions: shenat and HmNRazor

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    එහෙම තේරෙන්නේ නැහැ මචන් ට්‍රැවල් කලාට. එතකොට ආයිත් ලංකාවට (ගෙදර) එනකල් බලාගෙන ඉන්නේ. migrate වෙලා මාස කීපයක් යනවා හරියට හැඩ ගැහෙන්න. skill job එකකට ආව කියන්නේ, life එක මාරම ලේසියි. හැබැයි මේක අදාළ වෙන්නේ skill job එකක් කරනවනම් තමයි. අනිත් උන් නම් පට්ට කටු කන්නේ. මම දන්න Auckland වල ඉන්න ලංකාවේ උන්ගෙන් 90% විතර labor (non-skill) ජොබ්ස් කරන උන්. වැඩේ කියන්නේ උන් තමයි වැඩිපුර ලංකාවේ ඉන්න උන්ට පේන්න රඟන්නේ. ඒ ගොඩක් උන් ලංකාවෙත් කටු කකා හිටපු උන් තමයි.
    ඔව් බං ගියවෙලේ ඉදන් අයෙ ලංකාවට යන්නේ කවදද කියල බලන් ඉන්නේ
    Skill job category එකට අහුවෙන්නේ අපේ මල්ලි ගියා දැන් අවුරුදු 2ක් විතර වෙනවා එත් Skill job category එකෙන්
    හැබැයි ඌත් අපහු එන්න ඉන්නේ... තාම මට නං Migrate කරන්න හිතිලා නෑ
     
    • Like
    Reactions: MrFrog

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔය මගේ රට දාල යන්නෙ නෑ හම්බ කරන එකාට කොහෙත් එකයි කියන උන් තමා හදිස්සියෙ වීසා හම්බුනොත් ඉස්සල්ලම පනින්නෙ :lol:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,378
    2,945
    113
    මාතර
    ඔව් බං ගියවෙලේ ඉදන් අයෙ ලංකාවට යන්නේ කවදද කියල බලන් ඉන්නේ
    Skill job category එකට අහුවෙන්නේ අපේ මල්ලි ගියා දැන් අවුරුදු 2ක් විතර වෙනවා එත් Skill job category එකෙන්
    හැබැයි ඌත් අපහු එන්න ඉන්නේ... තාම මට නං Migrate කරන්න හිතිලා නෑ
    ඇත්ත මචන්. වෙන්න පුළුවන්. ඔය decision එකට ගොඩක් dependencies තියෙනවා. හෙනම subjective ඉතින්. මම ඔය කිව්වේ මට personally මුණ ගැහුණු උන්ගෙන් බහුතරය දිහා බලල. ඒ කොහොම උනත් option එකක් තියා ගෙන ඉන්න එක හොඳයිනේ බන්. හැමදාටම රට ඉන්න අකමැති වුනත් choice එකක් තියෙනවනේ පොඩි එකෙක්ට හරි. නිකන් try කරලා තියපන්. යන නොයන එක පස්සේ decide කරපන්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    salli thiyanawanam lankawa tharam hoda ratak na kiyala kiyana kathawa wadi kal kiyanna wenne na. Meka issara nam patta thamai. Dan enna ennama walata yanne. Meka dan gilena nawak wage. E hati kalayak yanne na Venezuela wage wela nathara wenne mekath. Ethakota pawule kawruhari USD walin hamba karannama oni kala adala innath. Rupiyal walin nam mona pamkak wath karanna wenne na.

    Aparade pattama ratak winasama karala damma paksha deshapalane karana haththa ekathu wela.

    Hoda rataka living cost eka wadi thamai. eth "quality of life" ekath meheta sapekshawa wadi. Personal preference eka thamai anthimata wadagath. Kohoma unath lankawe me hoda wadi kalayak ithuru wela thiyenne nam na. Eka huna kiwa wage kiyanna puluwan.
     
    • Like
    Reactions: mesua90

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    සල්ලි තියනවානම් ලංකාව තමයි රට කියන උන් ජීවිතේට ලංකාවෙන් එළියට ගිහින් නැති උන්
    Matenan hithenne ehema na kiyana unta lankawe athe sathe na kiyela 😕
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Matenan hithenne ehema na kiyana unta lankawe athe sathe na kiyela 😕
    උඹ කියන එක සැහෙන දුරට හරි බං
    Migrate කතාව කිය කිය වැලලෙන්න හදන්න ගොඩක් වෙලාවට වෙන කිසිම රටකට නොගිය උන්
    ඕන එකෙක්ට Migrate කරන්න පුළුවන් කිසිම තහනමක් නෑ නේ
    එත් ඕක කියෝ කියෝ හිත සනස ගැනිල්ලක් ගොඩක් උන් කරන්නේ
     
    • Like
    Reactions: dayt0na

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මෙතන මේ ගොඩක් රට චෝර වෙලා රට යන්න ඕනේ මෙහෙ ඉදල නම් කෙලවෙනවා කියන එවුන්
    එක්කෝ ජෙප්පෙක් එක්කෝ UNP එකෙක්

    මොකද දේශපාලනේ නිසා උන්ට ඕනේ රාජපක්ෂලා නිසා රට චාටර් වෙලා හොද නැ කියල පෙන්නන්න

    දේශපාලනේ මොනවා උනත් කමක් නැ මේ වගේ මාතෘකාවකට දේශපාලනේ ගාව ගන්න එපා
    දේශපාලුවෝ කොහොමත් එකයි හොරා කනවා

    තමන් ඉපදුන රට කියන්නේ තමන්ගේ අම්මා වගේ
    හැම දේම ලංකාවෙන් කරගෙන දෙයක් පුළුවන් උනාම රට පනින එක හරිම තුච්ච වැඩක්
    අඩුම ගානේ තමන්ගේ රටට අවුරුදු 5ක් 10 වත් සේවයක් කරන්න
    ලංකාවේ ඉන්න සිංහලු ඔක්කොම ඔහොම හිතන්න ගත්තොත් අපේ ළමයින්ට ඉන්න රටක් නති වෙනවා ඉස්සරහට
    මේ රට පුළුවන් විදිහට ගොඩ දාන එක අපේ යුතුකමක් හරියට අම්මට තාත්තට සලකනවා වගේ වැඩක්
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    salli thiyanawanam lankawa tharam hoda ratak na kiyala kiyana kathawa wadi kal kiyanna wenne na. Meka issara nam patta thamai. Dan enna ennama walata yanne. Meka dan gilena nawak wage. E hati kalayak yanne na Venezuela wage wela nathara wenne mekath. Ethakota pawule kawruhari USD walin hamba karannama oni kala adala innath. Rupiyal walin nam mona pamkak wath karanna wenne na.

    Aparade pattama ratak winasama karala damma paksha deshapalane karana haththa ekathu wela.

    Hoda rataka living cost eka wadi thamai. eth "quality of life" ekath meheta sapekshawa wadi. Personal preference eka thamai anthimata wadagath. Kohoma unath lankawe me hoda wadi kalayak ithuru wela thiyenne nam na. Eka huna kiwa wage kiyanna puluwan.
    පට්ට ඇත්ත

    මෙතන මේ ගොඩක් රට චෝර වෙලා රට යන්න ඕනේ මෙහෙ ඉදල නම් කෙලවෙනවා කියන එවුන්
    එක්කෝ ජෙප්පෙක් එක්කෝ UNP එකෙක්

    මොකද දේශපාලනේ නිසා උන්ට ඕනේ රාජපක්ෂලා නිසා රට චාටර් වෙලා හොද නැ කියල පෙන්නන්න

    දේශපාලනේ මොනවා උනත් කමක් නැ මේ වගේ මාතෘකාවකට දේශපාලනේ ගාව ගන්න එපා
    දේශපාලුවෝ කොහොමත් එකයි හොරා කනවා

    තමන් ඉපදුන රට කියන්නේ තමන්ගේ අම්මා වගේ
    හැම දේම ලංකාවෙන් කරගෙන දෙයක් පුළුවන් උනාම රට පනින එක හරිම තුච්ච වැඩක්
    අඩුම ගානේ තමන්ගේ රටට අවුරුදු 5ක් 10 වත් සේවයක් කරන්න
    ලංකාවේ ඉන්න සිංහලු ඔක්කොම ඔහොම හිතන්න ගත්තොත් අපේ ළමයින්ට ඉන්න රටක් නති වෙනවා ඉස්සරහට
    මේ රට පුළුවන් විදිහට ගොඩ දාන එක අපේ යුතුකමක් හරියට අම්මට තාත්තට සලකනවා වගේ වැඩක්
    ඇත්තක් තියනවා, නමුත් නාකි වෙනකං මෙකේ ඉඳලා හම්බවෙන දෙයක් නැහැ වගේ ගොඩක් අයට. මේක ගොඩ දාන්න නම් වෙනම පක්ෂයක් හදාගෙන ඡන්දෙ ඉල්ලන්න වෙනවා.
    ------ Post added on Jun 21, 2021 at 10:12 AM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පට්ට ඇත්ත

    ඇත්තක් තියනවා, නමුත් නාකි වෙනකං මෙකේ ඉඳලා හම්බවෙන දෙයක් නැහැ වගේ ගොඩක් අයට. මේක ගොඩ දාන්න නම් වෙනම පක්ෂයක් හදාගෙන ඡන්දෙ ඉල්ලන්න වෙනවා.
    ------ Post added on Jun 21, 2021 at 10:12 AM

    නාකි වෙලා මොනවද බන් බලාපොරොත්තු වෙන්නේ
    ලංකාවේ හිටියත් මෙහෙ හිටියත් අන්තිමට මැරිලා යන එකනේ වෙන්නේ
    මොකෝ රට හිටියම උබට සව්ර්ගයට යන්න පුලුවන්ද

    කොහේ හිටියත් හම්බ කරන එකා කරනවා
    ගොඩක් අයට ඕනේ රැල්ලට යන්න
    කවුරු හරි ගෙවල් පැත්තේ එකෙක් රට ගියොත් අනික් එකත් රට පනින්න හදනවා
    ස්කිල් එකකට යනවා නම් දුකක් නැ හොදට හම්බ කරන එන්න පුළුවන්සියට 90 යන්නේ එහෙම නෙමෙයි ලේබර් ජොබ්ස් අනම් මනම් වලට
    මෙහෙටත් වඩා දුක් විදලා ආයේ එනවා ලංකාවටම
     
    • Haha
    Reactions: shenat

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    නාකි වෙලා මොනවද බන් බලාපොරොත්තු වෙන්නේ
    ලංකාවේ හිටියත් මෙහෙ හිටියත් අන්තිමට මැරිලා යන එකනේ වෙන්නේ
    මොකෝ රට හිටියම උබට සව්ර්ගයට යන්න පුලුවන්ද

    කොහේ හිටියත් හම්බ කරන එකා කරනවා
    ගොඩක් අයට ඕනේ රැල්ලට යන්න
    කවුරු හරි ගෙවල් පැත්තේ එකෙක් රට ගියොත් අනික් එකත් රට පනින්න හදනවා
    ස්කිල් එකකට යනවා නම් දුකක් නැ හොදට හම්බ කරන එන්න පුළුවන්සියට 90 යන්නේ එහෙම නෙමෙයි ලේබර් ජොබ්ස් අනම් මනම් වලට
    මෙහෙටත් වඩා දුක් විදලා ආයේ එනවා ලංකාවට

    මං කියන්නේ skilled jobs ගැන තමයී. ගොඩක් Doctors ලා Engineers ලා migrate කරන්නේ ළමයින්ගේ අනාගතේ ගැන හිතලා. මේ මම පුද්ගලිකව දන්නා දේ.
    කොහොමත් meke අනාගතේ හොඳ වෙන්නෙ චීන ලමයින්ට සහ රාජපක්ෂ ඇතුළු දේශපාලනය කරන එවුන්ගේ pawul වල ලමයින්ට විතරයි.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    මෙතන මේ ගොඩක් රට චෝර වෙලා රට යන්න ඕනේ මෙහෙ ඉදල නම් කෙලවෙනවා කියන එවුන්
    එක්කෝ ජෙප්පෙක් එක්කෝ UNP එකෙක්

    මොකද දේශපාලනේ නිසා උන්ට ඕනේ රාජපක්ෂලා නිසා රට චාටර් වෙලා හොද නැ කියල පෙන්නන්න

    දේශපාලනේ මොනවා උනත් කමක් නැ මේ වගේ මාතෘකාවකට දේශපාලනේ ගාව ගන්න එපා
    දේශපාලුවෝ කොහොමත් එකයි හොරා කනවා

    තමන් ඉපදුන රට කියන්නේ තමන්ගේ අම්මා වගේ
    හැම දේම ලංකාවෙන් කරගෙන දෙයක් පුළුවන් උනාම රට පනින එක හරිම තුච්ච වැඩක්
    අඩුම ගානේ තමන්ගේ රටට අවුරුදු 5ක් 10 වත් සේවයක් කරන්න
    ලංකාවේ ඉන්න සිංහලු ඔක්කොම ඔහොම හිතන්න ගත්තොත් අපේ ළමයින්ට ඉන්න රටක් නති වෙනවා ඉස්සරහට
    මේ රට පුළුවන් විදිහට ගොඩ දාන එක අපේ යුතුකමක් හරියට අම්මට තාත්තට සලකනවා වගේ වැඩක්
    කොච්චර අනිත් අය පැහැදිලිව කීවත් මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ කියන එක තාමත් හරියටම තේරුම් ගන්නේ නැති එකෙක් මේ දැක්කමයි :D:D:D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කොච්චර අනිත් අය පැහැදිලිව කීවත් මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ කියන එක තාමත් හරියටම තේරුම් ගන්නේ නැති එකෙක් මේ දැක්කමයි :D:D:D
    රටට වෙලා තියෙන දේ නෙමේ මෙතන ප්‍රස්නේ වෙන රටවල් වලට යන එක
    රට මොකෝ මුහුදෙන් යට වෙන්න යනවා නම් කමක් නැ

    මේ කොරෝන වසංගතේ ලංකාවේ නෙමේ මුළු ලෝකෙටම බලපාල තියෙන්නේ
    හැම රටක්ම වැටිලා තමා තියෙන්නේ
    ලංකාව වගේ පොඩි රටවල් වලට ගොඩක් අමාරුව තේරෙනවා

    මේකට රට පැනල හරි යන්නේ නැ වෙන ග්‍රහලෝකයක් හොයා ගනින්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    යකෝ ඉන්නේ ඇයි අහන්නේ
    ඉපදිලා හැදිලා වැදුන රට දාල යන්නේ මොන කොන්ද පන නැති එකෙක්ද බන්
    අනික් රටවල් එක්ක බලනකොට ලාබෙටම ඉන්න ජිවත් වෙන්න පුළුවන් රටක් ලංකාව

    ලංකාවේ ඉන්න බැරි නම් ඊට අඩුවෙන් ජිවත් වෙන්න වෙන්නේ ඉන්දියාවේ තමා කොහේ හරි මුඩුක්කුවක
    ඇමරිකාව ඔස්ට්‍රේලියාව වගේ රටක ගිහින් බලපන් වියදම් කොහොමද කියල
    මෙහෙ හැම මගුලම නිකන් දෙනවා බෙහ්ත් ටික අද්‍යාපනය
    බලන්න කියපන් වෙන රටකට ගිහින්

    රු 10000 මාසේ කන මිනිස්සු ඉන්නවා
    තමන්ගේ අතේ තමා තමන් ජිවත් වෙන විදිහැ තියෙන්නේ

    දැන් උඹට මේක කියෙව්වම තේරුනේ ලංකාවේ වියදම වැඩි නිසා මේ කෙනා රට දාල ගිහින් කියලද?