Migrate කරන්නේ නැත්තේ ඇයි?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මෙහෙමයි බං,
    උබලට නූගත්, මෝඩ , ලිංමැඬියො ටික ගොනාට අන්දන්න මේ වගේ ගොන්පාට් ලියලා තව චිරාත් කාලයක් ස්වයං වින්දනය කරන්න පුළුවන් ලංකාව තමයි හොඳම කිය කිය.

    වෙන රටවල් වල වියදම කතා කරන්න කලින් අඩුම මාස 2ක් වත් ඉඳලා එන්න. නැත්නං අපි ඉන්නෙ වෙන රටකද කියලා මම හොයලා බලන්නං.

    කාවවත් ගොනාට අන්දන්න ඕනේ නැ
    මේක යකෝ අපි ඉපදුන රට අපි ඒ රටට අපේ උපරිමෙන් කරන්න ඕනේ
    අඩු ගානේ ඉපදුන රටට් දෙයක් කරපන් සුද්දෝන්ගේ රටවල් වලට පුක දෙන්න කලින්

    වෙන රටවල් වල වියදම් කොහොමඩ් හොයල බලපන්
    උබට ගු ගොඩක් තේරුම් ගන්න එක කාල බලන්නම ඕනෙද ඒ වගේ රටකට යන්න ඕනෙම නැ වියදම් ගැන හිතන්න

    උබල වගේ එවුන් නම් කොහොමත් මේ රටට් බරක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    රටක් හැටියට හොඳයි බං. සිස්ටම් අව්ල තමයි තියෙන්නේ. මේ වෙනකං සුද්දා යටතේ හිටියනං අඩුගානේ හොංකොං ගානටවත් ඉන්නවා.

    Eka aththa.
    Ratak hatiyata matath hoda lankawa tamai meheta wada.

    Eth ban u kiyanne ehema kathawak newei ne. Moda bayyonta manasika athal denawa lankawe tamai arama karanna puluwan mema karanna puluwan. Renna puke gu nathuwa inne.

    Ude mama oka explain karala reply ekak damma. Mata aye type karanna ba.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ලංකාව අද තත්වේ නෙමෙයි හෙට තියෙන්නේ. හෙට තවත් අකුලෝලා යනවා.
    ඉන්න උන් දැන් හොඳට හිටියත් පරම්පරාව අනාත වෙනවා හිතට දැනෙනවා.

    ඩොලර් එක වැඩිවුනාට සතුටු වුනාට, ලොකු සතුටක් ඒකේ නෑ මොකද හැම දේම වගේ පිටරට ගානටම ගනං වැඩිවේගෙන එනවා.
    ඉස්සරහට ඩොලර් හම්බුකරලා ලංකාවේ ජීවත්වෙන්න වෙන ගානට එයි. 😑
    සහතික ඇත්ත.
    අපි ගොඩක් වෙලාවට මෙකෙන් එළියට නිකං tour එකක්වත් ගිහින් නැත්තන් මේ රට තියන අවුල තේරෙන්නේ නැහැ.
    එතකොට තේරෙනවා ලංකාවේ cricket team එකේ එකෙක් වුණත් Australia ගිහින් bus driver කෙනෙක් වෙන්නේ ඇයි කියල.
    දැං නම් ගොඩක් උන්ට දුරින් නෑකම් තියන එකෙක් හරි ඉන්නවා මෙහෙ හොඳ වගේ පේන job දාලා එහෙ ගියපු.
    ඒකයි අවාසනාවන්ත ඇත්ත.
    මට නම් මේක දාලා යන්න බැරි මේ රටේ පරිසරය (දැන් නම් ඒකටත් shot එක දීලා ඉවර වේගෙන යන්නේ), සංස්කෘතිය (ඒකත් කොහෙද නැහැ) සහ බෞද්ධ සිද්ධස්ථාන ටිකයි අම්මා අප්පච්චි නිසායි.
     
    • Like
    Reactions: HmNRazor

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    සහතික ඇත්ත.
    අපි ගොඩක් වෙලාවට මෙකෙන් එළියට නිකං tour එකක්වත් ගිහින් නැත්තන් මේ රට තියන අවුල තේරෙන්නේ නැහැ.
    එතකොට තේරෙනවා ලංකාවේ cricket team එකේ එකෙක් වුණත් Australia ගිහින් bus driver කෙනෙක් වෙන්නේ ඇයි කියල.
    දැං නම් ගොඩක් උන්ට දුරින් නෑකම් තියන එකෙක් හරි ඉන්නවා මෙහෙ හොඳ වගේ පේන job දාලා එහෙ ගියපු.
    ඒකයි අවාසනාවන්ත ඇත්ත.
    මට නම් මේක දාලා යන්න බැරි මේ රටේ පරිසරය (දැන් නම් ඒකටත් shot එක දීලා ඉවර වේගෙන යන්නේ), සංස්කෘතිය (ඒකත් කොහෙද නැහැ) සහ බෞද්ධ සිද්ධස්ථාන ටිකයි අම්මා අප්පච්චි නිසායි.
    රටේ අවුල් තියෙනවා එත් උබ හිතෙනවද මෙහෙට වඩා අඩු වියදමෙන් ඔසී ඉන්ගලන්ඩ් ඇමරිකා ගිහින් ඉන්න පුළුවන් කියල ?
    මෙහෙ බඩු ගණන් ඩොලර් එක නගිනවා අරක මේක කියල ඔසී ගිහින් සැපට ඉන්න කල්පනාව
    ඒ රටවල අදායම වැඩි එත් ඒ එක්කම විය්දමුත් එහෙමයි
    ඩොලර් 5 බඩට පොඩි දෙයක් දා ගන්න පුළුවන් එහෙ එත් ලංකාවේ 3 වේලම කන්න පුළුවන් ඒ ගානෙන් හා බොරුද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,466
    113
    කාවවත් ගොනාට අන්දන්න ඕනේ නැ
    මේක යකෝ අපි ඉපදුන රට අපි ඒ රටට අපේ උපරිමෙන් කරන්න ඕනේ
    අඩු ගානේ ඉපදුන රටට් දෙයක් කරපන් සුද්දෝන්ගේ රටවල් වලට පුක දෙන්න කලින්

    වෙන රටවල් වල වියදම් කොහොමඩ් හොයල බලපන්
    උබට ගු ගොඩක් තේරුම් ගන්න එක කාල බලන්නම ඕනෙද ඒ වගේ රටකට යන්න ඕනෙම නැ වියදම් ගැන හිතන්න

    උබල වගේ එවුන් නම් කොහොමත් මේ රටට් බරක්
    C-N-LC8-Vw-AAnc-NR.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    කාවවත් ගොනාට අන්දන්න ඕනේ නැ
    මේක යකෝ අපි ඉපදුන රට අපි ඒ රටට අපේ උපරිමෙන් කරන්න ඕනේ
    අඩු ගානේ ඉපදුන රටට් දෙයක් කරපන් සුද්දෝන්ගේ රටවල් වලට පුක දෙන්න කලින්

    Oya widiyata hithala koranna gihin tamai awurudu ganakata kelogatte. Eke terenne nathi un ape athdakeem kiwwama igenaganiy(easy way) natnam taman taniyama terum ganiy athdakeemen(hard way)

    වෙන රටවල් වල වියදම් කොහොමඩ් හොයල බලපන්
    උබට ගු ගොඩක් තේරුම් ගන්න එක කාල බලන්නම ඕනෙද ඒ වගේ රටකට යන්න ඕනෙම නැ වියදම් ගැන හිතන්න

    Oya kiwwe. Ehenam apita danagannath ekka wiyadam , adayam comparison ekak dapanko lankaweyi, Australia wei. Api nodanna dewal kiyala dipan. 🤣

    උබල වගේ එවුන් නම් කොහොමත් මේ රටට් බරක්

    Uba wage un gana tamai mama kiyanne hamadama. Ubala ratata barak tamai. Tiyena daha jara weda okkoma kara kara deshapremaya katha karanawa. Typical warthamana siri lankikaya. Ubala nisa tamai oya ratata pena thek maneka goda emak natte.

    Hoda narakak terum ganna ba. Wanchawen, boruwen thora dawasak wath na.
     
    • Like
    Reactions: Rated_R

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    matath yanna hithila thiyenne innama. godak ratawala tours nam gihin thiyenawa gedara ayath ekka. dan nam settle wennama yanna hithila thiyenne.

    mehe standard of living patta pahala thiyenne. hemadama horakana deshapaluwo diha balan inna thiyenne.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    වෙන රටවල් වල වියදම් කොහොමඩ් හොයල බලපන්
    උබට ගු ගොඩක් තේරුම් ගන්න එක කාල බලන්නම ඕනෙද ඒ වගේ රටකට යන්න ඕනෙම නැ වියදම් ගැන හිතන්න
    පොඩ්ඩක් විස්තර කරන්න
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    රටේ අවුල් තියෙනවා එත් උබ හිතෙනවද මෙහෙට වඩා අඩු වියදමෙන් ඔසී ඉන්ගලන්ඩ් ඇමරිකා ගිහින් ඉන්න පුළුවන් කියල ?
    මෙහෙ බඩු ගණන් ඩොලර් එක නගිනවා අරක මේක කියල ඔසී ගිහින් සැපට ඉන්න කල්පනාව
    ඒ රටවල අදායම වැඩි එත් ඒ එක්කම විය්දමුත් එහෙමයි
    ඩොලර් 5 බඩට පොඩි දෙයක් දා ගන්න පුළුවන් එහෙ එත් ලංකාවේ 3 වේලම කන්න පුළුවන් ඒ ගානෙන් හා බොරුද ?

    ඩොලර් 5න් තුන්වේලම කාලා දැන් සැපද 😂 අනේ උඹනම් ලංකාවෙම ඉන්න ඕන පොරක්.

    Eka aththa.
    Ratak hatiyata matath hoda lankawa tamai meheta wada.

    Eth ban u kiyanne ehema kathawak newei ne. Moda bayyonta manasika athal denawa lankawe tamai arama karanna puluwan mema karanna puluwan. Renna puke gu nathuwa inne.

    Ude mama oka explain karala reply ekak damma. Mata aye type karanna ba.
    සිරා බන් බන්දුලගේ ගෝලයෙක් හරි බන්දුලගේ fake එකක් වෙන්න ඕන ඌ

    කාවවත් ගොනාට අන්දන්න ඕනේ නැ
    මේක යකෝ අපි ඉපදුන රට අපි ඒ රටට අපේ උපරිමෙන් කරන්න ඕනේ
    අඩු ගානේ ඉපදුන රටට් දෙයක් කරපන් සුද්දෝන්ගේ රටවල් වලට පුක දෙන්න කලින්

    වෙන රටවල් වල වියදම් කොහොමඩ් හොයල බලපන්
    උබට ගු ගොඩක් තේරුම් ගන්න එක කාල බලන්නම ඕනෙද ඒ වගේ රටකට යන්න ඕනෙම නැ වියදම් ගැන හිතන්න

    උබල වගේ එවුන් නම් කොහොමත් මේ රටට් බරක්
    1624189511051.png

    උඹ මේවා එහෙම analyse කරලා වෙන්න ඕන මේ අපිට එහෙ වියදම් ගැන එහෙම කියලා දෙන්නෙ
    ------ Post added on Jun 20, 2021 at 5:16 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉපදිලා හැදිලා වැදුන රට දාල යන්නේ මොන කොන්ද පන නැති එකෙක්ද බන්
    රටට කෙලවන්නේ, රටෙන් හොරාකන්නෙ මොන කොන්ද පනනැති එවුන්ද කියල අහන්න කොන්ද පනනැති එවුන් අනිත් එවුන් හරිහමන් රටකට යනවට තියන ඉරිසියාව මේ දෝරෙ ගලන්නෙ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාව අද තත්වේ නෙමෙයි හෙට තියෙන්නේ. හෙට තවත් අකුලෝලා යනවා.
    ඉන්න උන් දැන් හොඳට හිටියත් පරම්පරාව අනාත වෙනවා හිතට දැනෙනවා.

    ඩොලර් එක වැඩිවුනාට සතුටු වුනාට, ලොකු සතුටක් ඒකේ නෑ මොකද හැම දේම වගේ පිටරට ගානටම ගනං වැඩිවේගෙන එනවා.
    ඉස්සරහට ඩොලර් හම්බුකරලා ලංකාවේ ජීවත්වෙන්න වෙන ගානට එයි. 😑
    ඉස්සරහට නෙමේ යකෝ දැනුත් එහෙමයි. ලඟදි ලංකාවට ගියේ නෑ නේද, ගිහින් බලපන්කො. දැනුත් රුපියල් වලින් ගෙවන්නෙ ඩොලර් ගණන් තමයි.
    මෙහෙමයි බං,
    උබලට නූගත්, මෝඩ , ලිංමැඬියො ටික ගොනාට අන්දන්න මේ වගේ ගොන්පාට් ලියලා තව චිරාත් කාලයක් ස්වයං වින්දනය කරන්න පුළුවන් ලංකාව තමයි හොඳම කිය කිය.

    වෙන රටවල් වල වියදම කතා කරන්න කලින් අඩුම මාස 2ක් වත් ඉඳලා එන්න. නැත්නං අපි ඉන්නෙ වෙන රටකද කියලා මම හොයලා බලන්නං.
    ගොඩක් වෙලාවට වෙන රටක් ගැන අහපුවම උපදෙස් දෙන්නෙ වෙන රටක් ගැන එක්ස්පීරියන්ස් නැති එකෙක්.
    කාවවත් ගොනාට අන්දන්න ඕනේ නැ
    මේක යකෝ අපි ඉපදුන රට අපි ඒ රටට අපේ උපරිමෙන් කරන්න ඕනේ
    අඩු ගානේ ඉපදුන රටට් දෙයක් කරපන් සුද්දෝන්ගේ රටවල් වලට පුක දෙන්න කලින්

    වෙන රටවල් වල වියදම් කොහොමඩ් හොයල බලපන්
    උබට ගු ගොඩක් තේරුම් ගන්න එක කාල බලන්නම ඕනෙද ඒ වගේ රටකට යන්න ඕනෙම නැ වියදම් ගැන හිතන්න

    උබල වගේ එවුන් නම් කොහොමත් මේ රටට් බරක්
    :ROFLMAO: වෙන රටවල් වල මිනිස්සුන්ගෙ වියදම තමන්ගෙ ආදායමට හරියන්න තියෙන්නෙ. ලංකාවෙ එහෙම නැති ප්‍රශ්නයක් තියෙන්නෙ. හොඳම උදාහරනේ තමයි බදු ක්‍රමය. වක්‍ර බදු වලින් ආදායම් හොයන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිසා සමුර්දි ගන්න මනුස්සයා පාන් ගෙඩියට ගෙවන ගානම තමයි ධම්මික පෙරේරත් ගෙවන්නෙ. වෙන රටවල් වල සල්ලි ගොඩක් ඉතුරු කරන්න ඕන නෑ සැපට ඉන්න. සමාජ සුභසාධනය තියන නිසා මිනිස්සු පොදුවේ සැප විඳිනවා.
    රටට කෙලවන්නේ, රටෙන් හොරාකන්නෙ මොන කොන්ද පනනැති එවුන්ද කියල අහන්න කොන්ද පනනැති එවුන් අනිත් එවුන් හරිහමන් රටකට යනවට තියන ඉරිසියාව මේ දෝරෙ ගලන්නෙ
    කැබිතිගොල්ලෑවෙ ඈත ගමක ඉන්න එකා කැබිතිගොල්ලෑවෙ ටවුන් එකට යනවට ගමේ එකා ඉරිසියයි.
    කැබිතිගොල්ලෑවෙ ටවුන් එකේ ඉන්න එකා අනුරාධපුරේට යනවට ටවුන් එකේ එකා පද හදනවා.
    අනුරාධපුරේ ඉඳන් කොළඹ එන්න හැදුවොත් අනුරාධපුරේ ඉන්න එවුන් බලන් ඉන්නෙ ඌට කෙලවෙනකන්.
    කොළඹ එකා වෙන රටකට යන්න හදපුවම ඔය ඉස්සෙල්ල කියපු ඔක්කොම සෙට් එක ඌට විරුද්ධයි.

    පිට රටකට එන එකේ වාසි අවාසි තීරණය වෙන්නෙ එක එක පුද්ගලයන්ගේ circumstances මත. ඕකට හැමෝටම ගැලපෙන එක උත්තරයක් නෑ.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,075
    113
    Pandora
    ලොරි ටෝක් දෙන්න දෙයක් නෑ මටනම්. මම ජාතියක් ආගමක් රටක් අදහන කෙනෙක් නෙමෙයි. සරලව මම කැමති මානසිකව හා කායිකව සුවයෙන් තෘප්තියෙන් ඉන්න පුලුවන් දේශයකට. මෙහෙ මට ඒක නෑ. නමුත් යන්න බෑ,
    1. පවුල හා ලැබැඳියාව කියන කතන්දර නිසා.
    2. කොහෙන්වත් ලේසියෙන් බාරගන්නෙ නැති නිසා.
    එකගයි :yes:
     
    • Like
    Reactions: shenat and HmNRazor

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    thaman thamai danne thamanta thiyenne paruwakda oruwakda bottuwakda nawakda kiyala.
    lee kaallaka pawena ekeknum rata yana eka thamai thiyenne,mehe nawak thiyana ekeknum pitaratakata gihilla lee kallaka pawi pawi inna ekanum boru wadak
     
    • Love
    Reactions: lodbrok